Straight Stories

Refine by tag:
straight
WpAddgay
WpAddromance
WpAddlove
WpAddlesbian
WpAddlgbt
WpAddbisexual
WpAddgirlxboy
WpAddboyxgirl
WpAddhighschool
WpAddboyxboy
WpAddfluff
WpAddyuri
WpAddsinhala
WpAddlovestory
WpAddgirlxgirl
WpAddheterosexual
WpAddschool
WpAddfantasy
WpAddcute
straight
WpAddgay
WpAddromance
WpAddlove
WpAddlesbian
WpAddlgbt
WpAddbisexual
WpAddgirlxboy
WpAddboyxgirl
WpAddhighschool
WpAddboyxboy
WpAddfluff
WpAddyuri
WpAddsinhala
WpAddlovestory
WpAddgirlxgirl
WpAddheterosexual
WpAddschool
WpAddfantasy
WpAddcute

1.2K Stories

  • අවීනා | Straight  by SereneVmous
    SereneVmous
    • WpView
      Reads 729
    • WpPart
      Parts 10
    ඔව් මන් රැවටුනේ වචනෙට! ආදරේද රාගෙද කියලා හොයන්න බැරි අමුතු දිස්නයක් තියෙන එයාගේ ඇස්වලට!
  •   The Adulterer's Prey (සල්ලාලයෙකුගේ ගොදුර )🔞Ongoing  by babeshy5113
    babeshy5113
    • WpView
      Reads 25,600
    • WpPart
      Parts 38
    රාගික සල්ලාල යෙකුගේ ගොදුරක් වූ සරාගී කහ කිරිල්ලිය.. 🔞✨ "තමුන්.. නිසා මන් විදවනවා.. බලපං ආදරේ කරන වචනේටත් මන් වයිර කරා..එත් තමුන්.. මාව අසරණ කරන්න එපා මන් මැරෙයි බන්..අම්මෙක් නැතී මට මෙහෙම කරන්න එපා..හැම දාම මගේ ඇගට යට කර ගත්ත ගැනුනේන්ගෙන්වත් ලැබුනේ නැති උනුහුමක් උබෙන් දැනුනා මෞලි!!" _මේගන් කේෂර සුයාම _
  • EMERALD (Ongoing) by _Saleena_
    _Saleena_
    • WpView
      Reads 1,290
    • WpPart
      Parts 6
    ' Look at me, emerald...you're mine!' ආදිත්‍ර විහාර්ඝ විද්මන්යු වික්‍රමසිංහ 💚 මෙයිලි අරෝරා ලෝරන් Start : 2026 / 04 / 19 End : ongoing
  • The choice I never planned | (Ongoing) by _tygaaaa-
    _tygaaaa-
    • WpView
      Reads 23,230
    • WpPart
      Parts 37
    ආඩම්බරකාර උලමෙක්ගෙයි... දගකාර අහිංසක කුමාරිකාවගෙයි අතරේ හිදගෙන යන ආලයේ කතාව.... ඔහු උනා නව තැනක්.. නව ආදරයක් ඇයට... ආදරේයි කියන්න... කැමතියි කියන්න වචන ඕනේද?... මොන බොරු කතාවක් ද ඒ... ආදරයට වචන ඕනේ නෑ... වචන වලින් පෙන්නන ආදරේට වඩා ක්‍රියාවෙන් පෙන්නන ආදරේට මං කැමතියි... එකේ රසට මං කැමතියි.. [අභී 🤍 මෙනූ ]
  • රක්තාභි අඩවිය | (Ongoing ) by LIORA_ink
    LIORA_ink
    • WpView
      Reads 7,752
    • WpPart
      Parts 26
    සුදු අරලිය මල මැකුණු විට, මහාසෝනාගේ නෙතු නැවත රුධිරයෙන් පිරේ....! සුවඳක් වගේම ඇස් දෙකක් ඇය වටාම ලුහුබඳින. •ඇතැම්විට එය ආත්මයන් නැවත හමුවන තැනක්, •දෛවයට වඩා බලවත් ආදරයක්. හුස්මක් අතර රැදුනු ආදරය නතර කළ හැකිද? තේරීමක් නම් - ආදරයද? ජීවිතයද? * තහනම් පෙමක අවසානය * @LIORA ❤️
  • stranger whishes (Sinhala 18+ ) by KeshmiZenara
    KeshmiZenara
    • WpView
      Reads 9,975
    • WpPart
      Parts 17
    "මෙච්චර කල් කිරිල්ලියක් වගේ පියෑඹුවනෙ දැන් මගෙ කූඩුවෙ හිර වෙන්න ලෑස්ති වෙන්න"
  • කලුරෝස by NikuSenanayaka
    NikuSenanayaka
    • WpView
      Reads 5,232
    • WpPart
      Parts 30
    "අන්තිමට මට ඒ රතුරෝස යාය මැද්දෙ පිපුණු කලුරෝස මල හම්බුනා" "කෙනෙක් විශේෂයි කියලා හිතුනොත් එයාට කලුපාට තෑග්ගක් දෙන්න." "ඔව්... හොයාගන්න අමාරුයි තමයි. ඒ නිසානෙ විශේෂයි කියන්නෙ" "ඉතිං රතුපාට විතරද රෝමාන්තික?" "බොරු නම් අර කලින් මන් කියපු කලුපාට මනුස්සයෙක්ගෙන් අහලා බලන්නකො" 🌹🌹🌹🌹🌹
  • TAN 90° | STRAIGHT by Kokoverse_
    Kokoverse_
    • WpView
      Reads 825
    • WpPart
      Parts 8
    දන්නව ද? අටකාමී හිත් තියෙන සමහර ග්ලැසියර් හාදයො ඇරක්නොයිඩ් කපාට අස්සේ හරි අපූරුවට ග්ලාස්වින්ග් සමනල්ලු පියෑඹෙව්ව වග...🦋 Start - 19.04.2026 End -
  • 🗻භස්ම ග�ිරි by NoorviAaradhya
    NoorviAaradhya
    • WpView
      Reads 3,760
    • WpPart
      Parts 32
    "Say it again! Tell me what you want?" "ඔ..ඔයාව..." "Do you understand what that means? If you choose me,there's no stepping back from it." "I already chose you." "Then don't look away..." . "You choose this! And I don't let go of what's mine." _ _ _ _ Bound by fate, Held by love. බිඳී ගිය අතීතයක අතීතාවශේෂ මතින් ගොඩ නැඟි, 🐺 භස්ම ගිරි
  • වලව්වට උරුමයක් by mlaianuk
    mlaianuk
    • WpView
      Reads 27,457
    • WpPart
      Parts 40
    "මයේ මැනිකේ හොදට හිතලා මට කියන්න,මේ හාමූ බලන් ඉන්නවා දවසක් ,සතියක්, අවුරුදු ගානක් ,ආත්මයක් උනත් මේ මොනරවිල මැනිකේ වෙනුවෙන් " මීට සූරියබන්ඩාර හාමු
  • My First Crush❤️🌹 by Ayu_Ora
    Ayu_Ora
    • WpView
      Reads 409
    • WpPart
      Parts 8
    මුරන්ඩු කෙල්ලෙක්ට ආදරේ කරන ආඩම්බර කොල්ලෙක්..නසරානියෙක්ව හොඳ කොල්ලෙක් කරපු මුරණ්ඩු කෙල්ලෙක්..ආදරේට උපරිමෙන්ම ආදරේ කරන්න කියලා දීපු මගේ කතාව...... ඉතින් මේ යන්නෙ මුරණ්ඩු කෙල්ලෙක්ගෙයි ආඩම්බර කොල්ලෙක්ගෙයි ආදර අන්දරය.. ආයුශ්‍යා + අභිශේන්❤️❤️🌹
  • ස්වාධි   by shaddow_1810
    shaddow_1810
    • WpView
      Reads 102
    • WpPart
      Parts 4
    කුඩා කල පටන්ම ඇයට දෛවය අභියෝග කරන්නේ සුළු පටු ලෙස නොවේ. අහිමි විම් රැසකට මුහුණ දෙන ඇයට හිමිවීම් ද නැතුවා නොවේ. එම හිමිවීම්වලට හේතුව අහබුවක් ලෙස හමු වූත් ඇයටම පමණක් නතු වූ ඒ නපුරු දෙනෙතේ හිමිකාරයා නොවේද? අහිංසක හදවතකට දෛවය කෙසේ අභියෝග කරාවිද? ඒක් ක්ෂණයකින් වුවද ජීවිතය වෙනස් විය හැක.... මේ ඇගේ ඉරණම් කතාවයි..
  • චන්ද්‍ර බන්ධන | Historical  by Roodhari
    Roodhari
    • WpView
      Reads 18,905
    • WpPart
      Parts 32
    " ඒකා උදුරම් ගුරුන්නාන්සෙට අයිති නිධානයක් " උදුරම් මේඝනාද × නජන මන්දාර ••••• " අන්තිමට උඹ කන්නගී වෙලා මට උඹේ කෝවලන් වෙන්න වුණා මයෙ මැණිකෙ" මන්ත්‍ර මකරන්ද × ධිවේන්ද්‍රා
  • What if Harry never met Ron at King Cross Station? (Drarry) by xmarix356
    xmarix356
    • WpView
      Reads 23,386
    • WpPart
      Parts 70
    Harry is lost trying to find the 9 3/4 train but instead of encountering Ron's family he crashes against our dear blond Draco Malfoy. Important Notes: I do not own any of this characters they are owned by J. K. Rowling and my story is an og I came up with! (At least 95% of it I must say the concept of Draco and Harry meeting on King Cross Station or on the Train has been used already)
  • Authority Rewritten  by _Liz_z_y_
    _Liz_z_y_
    • WpView
      Reads 48,725
    • WpPart
      Parts 21
    අපි හිතන්නෙවත් නැති වෙලාවක, අපිට ඕනම වෙලාවට අපි ලගට ඇවිත් අපේ ජිවීතේ එළිය කරන්න පුලුවන් කෙනෙක් හම්බවෙනවනම් කොච්චර හොදද? ඉතින් ඔය විදියටම එක පිරිමි ලමයෙක්ටත් හිතුනා. ඒත් එයා කවදාවත් හිතුවේ නෑ එහෙම එන කෙනා එයා ඉස්සර වෛර කරපු කෙනාම වෙයි කියලා!
  • සොයා ඇවිදින්... ❤️‍🩹⏳🌪️ by zhaoo12
    zhaoo12
    • WpView
      Reads 177
    • WpPart
      Parts 6
    "ආයේ මැරිලා ඉපදුනත් තමුසේ මගේ විතරයි.... " (මදුෂාන් දුලක්ෂ නිම්නාද)
  • SERENDIPITY💍| Ongoing by Sandaly_yyy
    Sandaly_yyy
    • WpView
      Reads 4,789
    • WpPart
      Parts 13
    'ආදරය' කියන්නෙම ඔයාට මේඝ!❤️ . . . . . . Megha & Mandodari
  • Maraş-Istanbul Rhapsody by Liga_Evan
    Liga_Evan
    • WpView
      Reads 5
    • WpPart
      Parts 2
    In 1978, Feyyaz wants to go to Istanbul because of the massacre in Maraş. He already knows he'll face troubles in Maraş, but these misfortunes won't end in Istanbul either. However, by a stroke of luck, he meets Neriman, the love of his life.
  • මා නොවන අප  (Ongoing) by its_Pearlyy
    its_Pearlyy
    • WpView
      Reads 28
    • WpPart
      Parts 2
    "මට දැනෙන්නෙ, මට අයිති නැති,අපේම දෙයක් වගේ..." "මටත්... මං මාව හොයාගත්තෙ අපෙන්!"
  • ? by Diyanka_25
    20
    ?
    Diyanka_25
    • WpView
      Reads 15
    • WpPart
      Parts 1
    "හුදෙක් තවත් එක් වාරයක් පමණි... නමුදු පෙර මෙන්ම පරාජය පමණක්ම රජකෙරිණි!!"