m_zhan

යහළුවන්ට පිටුපසින් කාටත් හොරෙන්
          	පැටළුනු අත් දෙකක්..
          	මුරණ්ඩු වී ඉල්ලුවාලු ඔහු
          	 එකම එක හාදුවක්..
          	හිතාගන්න බැරි මොහොතක
          	පිලිගත්ත පෙම් ඇරයුමක්..
          	මහමග කවුරුත් නැති තැනක
          	ලැබුණාලු කොපුල්තල තෙමපු හාදුවක්..
          	ඉතින් පෙම්වත අමතක වුණාලු මට
          	අපි තවම යහළුවන්..
          	
          	ලගින් හිද අත් පටලගෙන 
          	හිස තියන් උරහිසෙන්..
          	උබ නිවෙද්දි මන් ලගම 
          	නිවුනාලු හිත මගෙත්..
          	ඔය ඇස් නැවතෙද්දි 
          	මොහොතකින් මගේ ලගින්..
          	අහෝ අමතක වුණි මට 
          	ලග උන්න මිතුරනුත්..
          	
          	මුළු ලොවම නිදි අතරේ 
          	රහසේ පැටළුනු අත් දෙකක්..
          	පාළු පාරක අත් අල්ලගෙන
          	ඇවිදපු හිත් දෙකක්..
          	වෙනකෙකුගේ බැල්මකිනුත් 
          	පරිස්සම් කල උණුහුමක්..
          	ඉතින් උබ කියන්නෙම මට
          	උණුහුම පිරුණු තරු අහසක්..
          	
          	වෙනදා දැනුන පර්ෆියුම් සුවද නොව
          	දැනුනේ සැර වොඩ්කා සුවදක්..
          	වෙනදා දුටුව නපුරු ඇස් නොව
          	දුටුවේ ආදරය පිරුණු ඇස් දෙකක්..
          	වෙනදා කිවුව සැර වචන නොව 
          	කිව්වේම ආදරබර වදන් පෙළක්..
          	ඉතින් පෙම්වත මත් වෙන්නම ඕන වුණාද 
          	කියන්න ආදරේ බව ඔයතරම්..
          	
          	ඉල්ලද්දි උබ හාදුවක් 
          	මුරණ්ඩු වුණාලු මන් මහ ගොඩක්..
          	පටලගෙනම අත් දෙකත්
          	බැස්සලු පඩිපෙලේ මගක්..
          	කියද්දි උබ මට ආදරේ වගක්
          	දැනුනේ මගේ හිත මට අවනත නොවන වගක්..
          	ඉතින් පෙම්වත නැවතුනාලු මගේ 
          	ඉදිරියට ඇදුණු පියවරත්..
          	
          	හැන්ගිලා ඔය පපුව අස්සේ
          	විදිද්දි මන් උණුහුමක්..
          	උබ කිව්වෙම මන් කියලා
          	නුබේ පලමු ප්‍රේමයත්..
          	ඒ වචනවලට ගැස්සුණා දැනුනද
          	මගේ හදවතත්..
          	කොහොමනම් කියන්නද 
          	 ප්‍රථම ප්‍රේමය මගේ නුබත්...
          	
          	අඩ හෝරාවක් ගෙවෙන තැන 
          	දෙන්නා උන්නේ දෙන්නගේම ලෝකයක..
          	බද වටේ අත් පටලගෙන
          	ඔහු හිටියේ ආලයෙන් මත් වුණ හාදුවක..
          	සිහිය ඈතක තිබුණද ඇය උන්නේද
          	ලවන් තෙමුණ ආදර හාදුවක..
          	ඉතින්,
          	පළමු වරට ප්‍රථම ප්‍රේමයෙන් ලැබුණ ප්‍රථම හාදුව
          	වෙනස් කරාලු ඔවුන්ගේ මුළු ලෝකයම..
          	
          	අත් පටලන් පටන් ගත්ත 
          	අලුත් ගමනක්
          	ඒත්...
          	වෙලාවකට නපුරු වෙන 
          	වෙලාවකට ආලවන්ත වන
          	ඔය හදවත මන්
          	කොහොම කියවන්නද
          	 මගේ ආදරණීය කඩුපුල් මල..🤍
          	
          	ඉතින් කියන්නම් ලැබුණත් නොලැබුණත් සදහටම ආදරේ කරාවි මන් අන්තිම තප්පරය වෙනකන්ම..❤️🥹
          	
          	~Maya❤️‍🩹~
          	
          	මහා ලොකුවට ලිව්වට නිසදැස් ලියලා පුරුද්දක් නෑ මට..ඒත් මට ලියන්න ඕනම කියලා හිතුනා.. ඒ නිසා ඔයාලට හිතෙන දේ කියන්න මට☺️❤️
          	
          	
          	
          	
          	
          	
          	
          	

m_zhan

@PantherQueen Thank you kellee🥹❤️🫂
• Reply

PantherQueen

@m_zhan aneee eke ලස්සන
• Reply

m_zhan

යහළුවන්ට පිටුපසින් කාටත් හොරෙන්
          පැටළුනු අත් දෙකක්..
          මුරණ්ඩු වී ඉල්ලුවාලු ඔහු
           එකම එක හාදුවක්..
          හිතාගන්න බැරි මොහොතක
          පිලිගත්ත පෙම් ඇරයුමක්..
          මහමග කවුරුත් නැති තැනක
          ලැබුණාලු කොපුල්තල තෙමපු හාදුවක්..
          ඉතින් පෙම්වත අමතක වුණාලු මට
          අපි තවම යහළුවන්..
          
          ලගින් හිද අත් පටලගෙන 
          හිස තියන් උරහිසෙන්..
          උබ නිවෙද්දි මන් ලගම 
          නිවුනාලු හිත මගෙත්..
          ඔය ඇස් නැවතෙද්දි 
          මොහොතකින් මගේ ලගින්..
          අහෝ අමතක වුණි මට 
          ලග උන්න මිතුරනුත්..
          
          මුළු ලොවම නිදි අතරේ 
          රහසේ පැටළුනු අත් දෙකක්..
          පාළු පාරක අත් අල්ලගෙන
          ඇවිදපු හිත් දෙකක්..
          වෙනකෙකුගේ බැල්මකිනුත් 
          පරිස්සම් කල උණුහුමක්..
          ඉතින් උබ කියන්නෙම මට
          උණුහුම පිරුණු තරු අහසක්..
          
          වෙනදා දැනුන පර්ෆියුම් සුවද නොව
          දැනුනේ සැර වොඩ්කා සුවදක්..
          වෙනදා දුටුව නපුරු ඇස් නොව
          දුටුවේ ආදරය පිරුණු ඇස් දෙකක්..
          වෙනදා කිවුව සැර වචන නොව 
          කිව්වේම ආදරබර වදන් පෙළක්..
          ඉතින් පෙම්වත මත් වෙන්නම ඕන වුණාද 
          කියන්න ආදරේ බව ඔයතරම්..
          
          ඉල්ලද්දි උබ හාදුවක් 
          මුරණ්ඩු වුණාලු මන් මහ ගොඩක්..
          පටලගෙනම අත් දෙකත්
          බැස්සලු පඩිපෙලේ මගක්..
          කියද්දි උබ මට ආදරේ වගක්
          දැනුනේ මගේ හිත මට අවනත නොවන වගක්..
          ඉතින් පෙම්වත නැවතුනාලු මගේ 
          ඉදිරියට ඇදුණු පියවරත්..
          
          හැන්ගිලා ඔය පපුව අස්සේ
          විදිද්දි මන් උණුහුමක්..
          උබ කිව්වෙම මන් කියලා
          නුබේ පලමු ප්‍රේමයත්..
          ඒ වචනවලට ගැස්සුණා දැනුනද
          මගේ හදවතත්..
          කොහොමනම් කියන්නද 
           ප්‍රථම ප්‍රේමය මගේ නුබත්...
          
          අඩ හෝරාවක් ගෙවෙන තැන 
          දෙන්නා උන්නේ දෙන්නගේම ලෝකයක..
          බද වටේ අත් පටලගෙන
          ඔහු හිටියේ ආලයෙන් මත් වුණ හාදුවක..
          සිහිය ඈතක තිබුණද ඇය උන්නේද
          ලවන් තෙමුණ ආදර හාදුවක..
          ඉතින්,
          පළමු වරට ප්‍රථම ප්‍රේමයෙන් ලැබුණ ප්‍රථම හාදුව
          වෙනස් කරාලු ඔවුන්ගේ මුළු ලෝකයම..
          
          අත් පටලන් පටන් ගත්ත 
          අලුත් ගමනක්
          ඒත්...
          වෙලාවකට නපුරු වෙන 
          වෙලාවකට ආලවන්ත වන
          ඔය හදවත මන්
          කොහොම කියවන්නද
           මගේ ආදරණීය කඩුපුල් මල..🤍
          
          ඉතින් කියන්නම් ලැබුණත් නොලැබුණත් සදහටම ආදරේ කරාවි මන් අන්තිම තප්පරය වෙනකන්ම..❤️🥹
          
          ~Maya❤️‍🩹~
          
          මහා ලොකුවට ලිව්වට නිසදැස් ලියලා පුරුද්දක් නෑ මට..ඒත් මට ලියන්න ඕනම කියලා හිතුනා.. ඒ නිසා ඔයාලට හිතෙන දේ කියන්න මට☺️❤️
          
          
          
          
          
          
          
          

m_zhan

@PantherQueen Thank you kellee🥹❤️🫂
• Reply

PantherQueen

@m_zhan aneee eke ලස්සන
• Reply

m_zhan

The 10th bluebell chapter is republished.Happy reading my precious bluebells 🫶❤️ 
          
          https://www.wattpad.com/1668020668?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=m_zhan
          
          
          10 වෙනි කොටසත් එඩිට් කරා පැන්චනේ ආපහු කියවලා බලන්න ඔයාලට වෙනස හොද වෙයි කියලා මන් හිතනවා😁