𝑯𝒊, 𝑰'𝒎 𝑯𝒊𝒓𝒖. 🖋️

අකුරු අතර ජීවිත සොයන,
කල්පිත චරිතවලට හුස්ම දෙන,
නොකියූ හැඟීම් වචන කරන
පුංචි ලේඛිකාවක්...

මගේ කතා හැම එකකම තියෙන්නේ ආදරයම නෙවෙයි. සමහරවිට රැවටීමක්, විශ්වාසයක්, අහිමිවීමක් වගේම හදවතට දැනෙන නිහඬ කතාවකුත් ඇති.

මගේ අකුරු අතරින් ඔයාලට ඔයාලවම හමුවුණොත්, ඒක මට ලැබෙන ලොකුම සතුටයි.

- 𝑾𝒓𝒊𝒕𝒆𝒓 𝑯𝒊𝒓𝒖 🤍
  • gmpha
  • JoinedSeptember 23, 2026


Last Message
Zarelliane Zarelliane Nov 04, 2026 07:52AM
වේලාවක්ක් තිබ්බොත් මේ පැත්ත්ටත් යන්නෝඕඕඕඔ...😁🤍https://www.wattpad.com/story/416835014
View all Conversations

Story by Zarelliane
Love by blood...🩸📌️ by Zarelliane
Love by blood...🩸📌️
ඇයි මැනිකේ ආදරේ කියන්න කලින්ම දාලා ගියේ..❤️‍🩹 ආදරෙ කියන්නම් ඕනි නැහ් රත්තරනේ ආදරෙ දැනෙන්න... මේ කරදරකාරයට ඔය...
ranking #113 in love See all rankings
1 Reading List