✨ නිහඬ රාත්‍රියක, සඳ දියවෙන යාමයේ... තනිවුණු පන්හිඳක්...

සමහර කතා ලියවෙන්නේ පෑනකින් නොවේ.ඒවා සීරෙන්නේ හදවතේ ගැඹුරුම පතුලේ, රහසින් සඟවාගත් සුසුම්වලිනි.
මගේ මායාකාරී හීන ලෝකයේ අතරමං වන්නට අවසරයි...

නිහඬවම පැමිණ, මගේ මතක පිටු අතර සදාකාලිකවම නැවතෙන්න. 👁️🕸️🥀

"අවසානයේ... අපි හැමෝම යමෙකුගේ මතක පොතක, එකම එක කතාවක්
විතරක්ම වේවි..."♥️♥️
  • Inside your mind✨️♥️
  • JoinedMay 5, 2026


Last Message
PantherQueen PantherQueen Aug 14, 2026 05:35AM
Hii... ඔයාල ආස මොන විදිහේ කතාවලටද lamaii...
View all Conversations

Stories by PantherQueen
Hamelin's Confession by PantherQueen
Hamelin's Confession
"අපි හැමෝම හිතුවේ ඒක ළමයින්ව නිදිකරවන්න කියපු ලස්සන සුරංගනා කතාවක් කියලා. හැබැයි අපිට ලොකු බොරුවක් කරලා...
ranking #9 in shortstory See all rankings
හිල්ක්රෙස්ට් අභිරහස by PantherQueen
හිල්ක්රෙස්ට් අභිරහස
"හිල්ක්රෙස්ට් ඇකඩමියේ පරිපූර්ණ ප්රතිරූපයකට ඔයාගේ අනාගතය බේරන්න පුළුවන්. හැබැයි ඔයාගේම පරිපූර්ණ සෙවනැල්ලට...
ranking #3 in slowburn See all rankings
Uncorrected letters - One Shot (Sinhala) by PantherQueen
Uncorrected letters - One Shot (Si...
Some words are never meant to reach their end
ranking #199 in straight See all rankings
3 Reading Lists