දන්නවද නොරිකෝ, 

මම නැතුව මල් පිපෙන බව ඇත්ත ,
මුලු පේරාදෙණියෙම සිරියාවට..
නමුත් නුඹෙ හදේ මල් පිපේවිද
මගෙ අඩුව මකාගෙනම යන්න ?

කාරි නැහැ පාට පාට මල් මහ ගොඩක්
ඇවිදින් නුබ ලගින් හිනා පෑවත් ..
එදා මම දුන් මල හරි ගනන් ,
ප්‍රේම ගීයක පද දෙකක් උනත් !!

ලිලී~'🥀🖤
  • ඉමක් බවක් නැති ෆැන්ටසියේ ගැඹුරුතම තැන් සිට..
  • JoinedOctober 30, 2023


Last Message
fiffy_dz fiffy_dz Mar 26, 2026 02:58PM
මේ චැප්ටර් එක තනිකරම Jimmy ගෙ ඉන්ර්වීව් එකේ taekook moment එක දැකලා සතුට වැඩිකමට දෙන එකක්...ආදරෙයි !6th වන්නමhttps://www.wattpad.com/1611190693?utm_source=android&utm_medium=link&utm_content=share...
View all Conversations

Stories by 🥀lilLy__GiRl__🥀
Dear මංජුතා ,  by fiffy_dz
Dear මංජුතා ,
ආදරණීය ම මංජුතාවකට ආදරෙන් තිළිණ කරමි. 🩶✍️...
ranking #390 in sad See all rankings
[ 18 ] වන්නම් * by fiffy_dz
[ 18 ] වන්නම් *
~ යෞවනයේ විසේකාර ආදරයක හිතුවක්කාර වන්නම ~
දන්නවාද ආදරේ... by fiffy_dz
දන්නවාද ආදරේ...
ආදරේ නොකියා ආදරේ දෙන සෙල්ලක්කාර හිතක අයිතිය තමන්ට ම ලියාගත්තු පුංචි මල් පොහොට්ටුවක්... හුරතල් දඟකාර හිතක නවාත...
+11 more
12 Reading Lists