My stories..🙂❤️‍🩹
6 stories
Dear මංජුතා ,  by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 257
  • WpVote
    Votes 29
  • WpPart
    Parts 9
ආදරණීය ම මංජුතාවකට ආදරෙන් තිළිණ කරමි. 🩶✍️...
(වි)රහ(ව)ක් !! by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 460
  • WpVote
    Votes 28
  • WpPart
    Parts 3
විරහවෙන් පිරි දෑස් දහසක් මැද හමුවූ අසීමාන්තික ආදරයේ හේසල් පාට දෑසකට ප්‍රේමණීයව ලියමි !! 🩶⚘️__//'
[ 18 ] වන්නම් * by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 1,361
  • WpVote
    Votes 173
  • WpPart
    Parts 7
~ යෞවනයේ විසේකාර ආදරයක හිතුවක්කාර වන්නම ~
කාරණාවක්•॥.... by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 1,648
  • WpVote
    Votes 168
  • WpPart
    Parts 10
දූවිලි වැදිලා ගියපු හදුන් පොතකට නව පණක් දෙන්න... 🥀🩶
දන්නවාද ආදරේ... by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 13,106
  • WpVote
    Votes 1,187
  • WpPart
    Parts 28
ආදරේ නොකියා ආදරේ දෙන සෙල්ලක්කාර හිතක අයිතිය තමන්ට ම ලියාගත්තු පුංචි මල් පොහොට්ටුවක්... හුරතල් දඟකාර හිතක නවාතැන් ගත් සෙල්ලක්කාරකම අභිබවා ගිය ආදරණීය නහරකාරයෙක්... ඉතින්... ඇවිත් විඳගන්න නසරානියෙක්ගෙයි දඟකාරයෙක්ගෙයි ආදරණීය ම ආදර කතාව....
අවිනිශ්චිත හෝරා..(Onhold) by fiffy_dz
fiffy_dz
  • WpView
    Reads 7,545
  • WpVote
    Votes 773
  • WpPart
    Parts 21
හද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවිනිශ්චිත වූ හෝරාවල වෛරයම දලුලන හිතක් සමඟ ආදරයම පමණක් විශ්වාස කරන හිතක් කෙසේ පෑහේවිද... ධාමරික බඹරෙකුට පෙම් බැදි රොබරෝසියන් මල් පෙත්තක්...