Shiliii_Zephyr
සියල්ල අතහැර නෙදර්ලෑන්ඩ් යාමට තීරණය කරමි....
අනේ නෙදර්ලන්තෙ අගමැතිගේ හස්බන්ඩ්ගේ කියුට්ට්ට්ට්ට්ට්.....
දැන් ඉතින් අපේ යක්ක පුත්තු නෙදර්ලෑන්ඩ් වලට ෆ්‍රී වීසා දුන්නත් යන එකක් නෑ..........
අනේ ඉතින්....
ඒ අස්සේ මාත් බෝයිපෙන් කෙනෙක් හොයන් ලංකාවේ පලවෙනි සමලිංගික අගමැති වෙන්න මනෝ ගහනවා කියහන්කෝ ලබන සතියේ එක්සෑම් තියන්.....
(අපෙ අම්මා නිතරම කියන මං වෙනුවට හරකෙක් හදාගත්තා නම් හොදයි කියන කතව ඇත්ත කියලා මේ ටිකේ මටම තේරිලා තියෙන්නේ)
ශිලියා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...................
ඒ ඔක්කොම අස්සේ කස් එක කැමති මං වගේ කොල්ලෙක්ට කියල දැන ගත්තහම යසයි........
ශිලියා එන්නම් එක්සෑම් එකෙන් පස්සේ කතා ටික උස්සන්...
Aadhi_girl
@Shiliii_Zephyr මෙයාව දැක්ක කල්... ඉම්මන්ට එන්න හලෝ.. ගුඩ් ලක් හොදේ.. හොදට exam එක කරගන්නෝ,.. ආදරෙයි(●'◡'●)
•
Reply