දූවිලි වැදුනු අල්තාරය කෙලවරක තඹ පාට හැන්දෑවේ එළියෙන් වහ ගද්දි 
උණුසුම් හාදුවකින්ම කෙළවර නොවන ප්රේ මයේ මනක්කල්පිත ෆැන්ටසියේ කතාවක් කියන්නද මං.....
ස්පර්ශය අවශ්යකමනූන ලේ නහර කිති නොකන ඒ ආදරේ හරි ලස්සනයි ළමයෝ දන්නවද...
ආදරය සංකීර්ණයි කියන අය අතරේ මං කියන්නේ ආදරය හරි සරලයි කියලා ඔයා වගේම
මිනිස්සු බොහොම සංකීර්ණයි ඉතිං ඒ සංකීර්ණ කම ආදරේට දරාගන්න බෑ ඒත් මේ ආදරේ
කෝපි පාටක තියෙන
සවස් වරුවක තියෙන ලස්සනක
හිත හොල්ලන හිනාවක
කතා කරන හීනි ඇස් දෙකක තියෙනවා
ඉතිං ඒ ආදරේ සරලයි නේද....කෝපි පාටට පෙම් බඳින,වැස්සට සංවේදී වන, තුරුවැල් වලට ප්රේනම කරන,
ඇස් වලින් කතා කරන පිරිමින් හරි ආදරණියයි.....වින්ටේජ් පාට ලස්සන හීනයක ඉන්න කොට ඇත්තටම ඒ හීනෙන් නැගිටින්න හරි ලෝභයි...ඔයා කොහොමද මන්දාකිනියම ඔය ඇස් ඇතුලේ තියාගෙන ඉන්නේ ඒක ඇත්තටම හරි පුදුමාකාරයි...ලස්සනයි...
ඉදින් මම අවසානයකින් කෙලවර නොවන මේ කතාවේ දශමයකිනුත් දහයෙන් එකක් විතර අකුරකින් ගැට ගැහුවට ලියන්න බැරි බව දන්නවා මං හිතේ තියෙන හැම සිතුවිල්ලම...

(❁'◡❁)___/\____KuශිKo**(❁'◡❁)/_**
  • JoinedJune 19, 2024


Last Message
KimKushiko KimKushiko 17 hours ago
ඔවාලා ඉන්නවද බබූලා???????......
View all Conversations

Stories by KimKushiko
Royal Love by KimKushiko
Royal Love
තමුන් මොනවද කරන්නේ මගේ කාමරේ???? තමුන් දන්නවද මං කවුද කියලා??? මට තමුන් තමුන් කියන්න තමුන් කවුද???අනික මේක ම...
Rude CEO & Fake Lover by KimKushiko
Rude CEO & Fake Lover
මට ඕනෙ තරම් සල්ලි තියෙනවා......ඉතිං ඒක ඔයා මට ආදරේ කරන්න සුදුසු කමක් නෙවේද? මං ආදරේ කරන්නේ කෙනෙක්ගේ හදවතට...
Wrong Number by KimKushiko
Wrong Number
You made my heart ring 💜️💜️
+16 more
1 Reading List