සමහර මිනිස්සු ඉන්නවා,

තමන්ගෙ සතුට ගැන නොහිතා අනුන්ට උදව් කරන...
තමන්ට කන්න තියෙන දෙයක් වුණත් ආසාවෙන් වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන...
පුළුවන් හැම වෙලාවක ම තව කෙනෙක් ගැන හිතන...
පුළුවන් හැම වෙලාවෙ ම තව කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න මහන්සි වෙන...

ඔයත් ඒ වගේ මනුස්සයෙක් නම්,

ඇත්තමයි ළමයෝ ඔයාට තියෙන්නෙ මේ ලෝකෙ තියෙන ලස්සන ම හදවත් වලින් එකක් ❤️

__dino__


Thanks mage dino akkii 🥺💖🩹
  • මගේ ලොකේශන් එක ගෙදර - corry වෙන්න ඕනී 🤭
  • JoinedNovember 20, 2024


Last Message
Aadhi_girl Aadhi_girl Jan 11, 2025 04:16PM
මේ අපායට යන්න ටිකට් ගෙනාවා මන්.. නගින්න හලෝ ප්ලේන් එකට ✈-මීට දස වලත්ත ඌ දලඹු පැම්චියක්-
View all Conversations

Story by Aadhi_girl
Dandelions by Aadhi_girl
Dandelions
මිනිස්සු කොයිතරම් තමන්ගේ වටේ ඉන්න අයව විශ්වාස කරනවද කියනවනම් ඒ අය තමන්ට කෙලවලා යනකන්ම දන්නේ නෑ.. කතාව කියවන්න...
+2 more
3 Reading Lists