ආත්මයම අවුලවන උණුසුම් හුස්ම පොදක්
කල්පයක් ජිවත් කරවන්න පුළුවන් ආදරණීය බැල්මක්
මැලවුණු මලකට කවි කියන්න පුළුවන් හදවතක්
සුපුරුදු ආදරයේ නුපුරුදු තැන් පුරුදු කරපු ඒ කවිකාරි
හදවතේ සියුම් කොන පවා අවුළුවන මායාකාරියක් ✨🫧
- ආදරෙන් හැඩ වූ දම් පාට මල් යායක... 💜
- JoinedSeptember 28, 2024
Sign up to join the largest storytelling community
or
ලැබුවා වූ අලුත් ආරුද්ද කිරියෙන් පැණියෙන් සතුටෙන් සමගියෙන් පිරුණු වාසනාවන්ත සුභ අලුත් ආරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම....View all Conversations
Stories by 𝕹ꪊ᭙єє🌷🤍
- 3 Published Stories
සිහින සේයා🌺🖋️(𝙶𝚕 𝚂𝚝𝚘𝚛𝚢)...
9.6K
757
26
අදටත් මං අහන එකම දේ එක බැල්මකට පුලුවන්ද ආත්මයක්ම ඇදල බැදගන්න....