I LOVE MY SMILE-I LIKE YOUR SMILE 
😁😄🤗😀

💜BTS-ARMY💜
💖SHINee-SHAWOL💖
💕MINHO-FLAME💕
🥰I LOVE KOREA🥰
🌹사랑해 솔🌹

BTS bias-Jimin
SHINee bias-Minho
🥰*JIMINHO*🥰
හැමෝටම ආදරෙයි ගොඩාරියක්😘
මං තනිකර කොරියන් පිස්සියක් 😜🤪
කවදම හරි දකුණු කොරියාවට යන එක යනවා 🥰🥰

අම්මට ආදරෙයි තාත්තට ආආආආඅදරෙයි....
බෙස්ටි කියන සොම්බියාට ආදලෙයි..යාලුවො කියන සොම්බියො ඔක්කොටම ආදලෙයි... 🥰

නංගිලා ටිකට ආආඅදලෙයි... 😘
ලොකු අක්කුටයි @KimHazel3 ගුඩාලියක් ආදලෙයි අහස තරම්.නෑ ඊටත් වඩා..
හී....කමක් නෑ නේ... මගෙ චූටි අක්කිට අයිතිවාසිකම් කියන්න ආවොත් මං දරුණු වෙයි ආ...👹


කස්ටිය අහගන්නකෝ මං හලී හොද මනුස්සියෙක් නෙවේ ඈ...මං Half devil Half mix...හී... 👿🧐

ඒ කිව්වෙ බාගයක් davil 👹 ඉතුරු බාගෙ 20%ක් vampire 🦇 🧛♂️20% ක් wolf 🐩 8%ක් zombi 🧞♀️🧟♀️ ඉතුරු 2% angal 👼 (දන්නෝ දනිති හුම්ම්ම්)👧

*******
Jin:- Come be ma teacher (boy with love)👨🎓
me:-හරි හරි අලේ ඉස්සල්ලාම මොන subject එකද උගන්නන්න ඕනෙ?👩💻

Suga:-no no no not today (not today)☝
me:-කමක් නෑ එහෙනම් මං හෙට එන්නම්👍

hobi:-disco overload i'm into that i'm good to go (dynamite)🏃♂️
me:-එහෙනම් මාත් එනවා දෙන්නම යං🏃♀️

joon:-chocolate cheeks and chocolate wings (blood sweat tears)🤴
me:-ඇති ඇති ඔක්කොමලා අහං ඉන්නවා ඉතුරු ටික ඕන නෑ👼

jimiii:-err body say la la la la la (fire)📣📢
me:-ලා ල ලා ල ලා.... ලා ල ලා ල ලා..... ලා ල ලා ල ලා.... දවසම හරි ලා ලා ලා🤸♀️


tae:-hello hello what hello hello what tell me what u want right now (war of harmons)✌
me:-වැඩි දෙයක් එපා මාව කොරියාවට ගෙන්න ගන්නකො 😁

koo:-did u see ma bag did u see ma bag (mic drop)🤔
me:-ආ ඔව් ඒක ලස්සන නිසා මං ඉස්කෝලෙ ගෙනිච්චා😎


හහ් දැන් මොනාද ඔය අනුන් ගෙ ඕප දූප හොයන්නෙ ආ....? හොරා වගේ මගෙ අබවුට් එක කියෙව්වා නේ 🙂👿 .....හුම්ම්ම්ම්ම් මොකෝ කියන්නෙ කියෝලා ඉවරද ? ඔච්චරයි ඔච්චරයි..දැන් දුප් ආපු දිහාකට...ආවා මෙතන බලන්න හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්🔪😏 ආ ආ සුට්ටක් ඉන්න බඩ්ඩක් තීනෝ අහලම යන්න........😁😇
.
.
.
.
ආදලෙයි පැලෙන්න උයාත...උම්මා.....😍😘🥰💗

ඒක කියන්න ඉන්න කිව්වෙ.දැන් වත් දුප් ගුටි නොකා..🔪🔪💀
  • your lap 😇
  • JoinedSeptember 5, 2021



Stories by Choark Min Ni
Alien Boyfriend [[TAEKOOK]] by Minni4Jayho
Alien Boyfriend [[TAEKOOK]]
Top tae💖 Bottom kooki 💖 . . . . ජිමිනෝ...... එයා මොන ලෝකෙන් ආවත් මට එයාව ඔනෙ කොල්ලෝ...... ඉතින් උබ පොඩ්ඩක්...
ranking #137 in powerbottom See all rankings
Happy Birthday Soul 💖  by Minni4Jayho
Happy Birthday Soul 💖
Over than love......over than universe ....💖
IT IS LOVE   [[TAEKOOK]] by Minni4Jayho
IT IS LOVE [[TAEKOOK]]
"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද​?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක...
+8 more
5 Reading Lists