හායි කට්ටිය 🤗❤️ 
හැමෝම හොදින් ඉන්නවා කියලා හිතමින් මාස 8ක් තනියෙන් සිටියෙමි.🙂 @WasanaBandara මෙය මාගේ පරණ ගිණුම වන අතර එහි තිබෙන ඔබේ කතා 27 ම නැවත O/L වලින් පසු ලබාදෙන්නෙමි.😌











කෙලින්ම කතා කරන කෙල්ලෙක් වන අතර වයලීනයේ bow එක එකම ආධාරකය වේ.😌 කටකාර,දක්ෂ එමෙන්ම නිහතමානීව කටයුතු කරන අතර @minni4jyho ලොකු අක්කා වූ අතර 🥺 තවමත් එය එසේ වේ යැයි සිතමි 🤗 ,@molly __girl චූටි අක්කා වන අතර 😌❤️ නුවර ප්‍රධාන පෙළේ පාසලක ඉතා ජනප්‍රිය කෙල්ලෙක් වෙමි.😇❤️‍🩹 එනමුත්,ජනප්‍රියත්වයට අවනත නොවී කටයුතු කරන අතර කොල්ලෙක්ට සමානය.😌😉
  • JoinedJuly 15, 2022




1 Reading List