IT IS LOVE [[TAEK...
By Minni4Jayho
17.2K
2.9K
1.1K
  • Fanfiction
  • angry
  • cute
  • friends
  • funny
  • highlevel
  • jeonjungkook
  • kimtaehyung
  • laugh
  • love
  • school
  • taekook

Description

"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද​?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම​........" ****** ම්ම්ම් මේකෙ ම්න් චූටියට 18 + ලියාවි ගොදක් දුරට​... ඒ කිව්වට ඉතිම් එච්චර දරුනු නෑ...සූටි සූටි ඒවා...මං කියෝපු ටේකුක් වල තිබ්බ වගේ ඒව ඉතිම් ..ඒව නැත්තම් හරි නෑ වගේනෙ.....ලොකුවට 18+ ලියන්න නම් තේරෙන්නෙ නෑ...හැබැයි චූටියට වත් ඒව කියවන්න අකමැති අය කියවන්න එපා.... ඔන්න කිව්වා... හාද​....

-INTRO-

Continue Reading on Wattpad
IT IS LOV...
by Minni4Jayho
17.2K
2.9K
1.1K
Wattpad