වන්නට හැකි නම් ඇවිලෙන හදකට දිය දෝතක්.. වෙමි මමත් ඒ ගිනි නිවන දිය බිදුවක්.. සනසන්නට හැකි නම් වචනෙකින් හෝ බිදුනු හදක්.. වෙමි මමත් එක් ආදරය පිරුණු වදනක්.. නැතිකර දැමිය හැකි නම් හිතක තනි කමක්.. වෙමි මමත් ඒ හිතට ආදණීය මිතුරෙක්.. බෙදන්නට හැකි නම් මෙයින් සැනසීම මහ ගොඩක්.. ලියමි මමත් කුළුදුල් පෙම් කවක්.. 💚❤️🌿🌷
- JoinedNovember 25, 2025
- facebook: Jin's Facebook profile
Sign up to join the largest storytelling community
or
මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරුණු.. හීන බලාපොරොත්තු හැබෑ වෙන.. සාර්ථක සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ රීඩර් හා පැටවු හැමෝටම මම සුභ පතනවා.. ❤️❤️ආදී..❤️View all Conversations
Stories by Jin Zhi ❤️
- 5 Published Stories
පතා ආ නුඹ.. / Yizhan💚❤️ / Complet...
47.5K
2.9K
13
" මට සමාවෙන්න අයියේ.. මං ආයෙ ඔයා ඉස්සරහට එන්නෙ නෑ.. ඔයාට වදයක් වෙන්න එන්නෙ නෑ අයියේ.. මං ප්‍රාර්ථනා කරනව...
+9 more
~~ තුන්කුළුදුල් ~~ / onhold
4.7K
345
13
කුළුදුල් මට අකැපද ඔබේ ප්‍රේමය තුළ වෙලීමට..🌷👬
# 𝚢𝚒𝚣𝚑𝚊𝚗
# 𝚛𝚘𝚖𝚊𝚗𝚌𝚎
# 𝚖𝚙𝚛𝚎𝚐
# 𝚑𝚘𝚛𝚛𝚘𝚛
#...
𝗛𝗲 𝗶𝘀 𝗺𝘆 𝗺𝗲𝗿𝗺𝗮𝗶𝗱..🧜...
1K
106
7
" සමාවෙන්න.. ඔබට හැකිද මා හට උපකාර කිරීමට.. "
".............. "
" නොහැකියිද.. "...