පුංචි පුංචි කණාමැදිරි එළි.! ඒවා මාව පිස්සු වට්ටනවා..මං රැවටෙන්නෙම තරු කියලයි..ඒත් තරු නිහඬ තැන මං කණාමැදිරිඑළි එක්ක ආදරෙන් බැඳෙනවා..ඔව් මං ඒවට පිස්සුවෙන් ආදරේ කරනවා..තරු වලටත් වඩා.! 🫰✨️ (Thankyou my cuties for following me! And respect who stay with me! Lysm..✨🫰✨️)
- JoinedMay 21, 2025
Sign up to join the largest storytelling community
or
Stories by SILENT WRITER
- 6 Published Stories

දේදුනු | ONGOING
6
0
1
සමහර මැණික් ඔපදාන්න කෙනෙක් නැතිඋනාම ඔහේ හැංගෙනවා ඒ වගේමයි අපේ ජීවිතේ! අපිව තේරුම් අරන් අපි වැටෙන වෙලේට අත දෙන...

Waves (රළ) ⚠️️🔞
186
10
5
ආන්තරාවයි! ⚠️️
පෙනුමෙන් ආකර්ෂණීය ඇස් ඇතුළාන්තයෙන් මාරන්තිකයි!
_🌊🎶💙_
15/09/2025
(ongoing)