@ᴰᵉʷ_ˢˡᵒˢᵀ ⨟ 🦋🧿සීමාවකට කොටුවීම සම්මතයක් ලෙසත්, ....සීමාවෙන් පිට පැනීම අසම්මතයක් ලෙසත්,...
මගේ ඇස් වලට පෙනෙද්දි ඊළග ප්රශ්නය කවුද මේ සීමාවත් ගෙනාවේ කියන එක.. .අන්තිමේදී උත්තරේ හම්බුණා...
සීමාව ගෙනාවේ " අපිමයි "

ඇහැ වෙනස්වුණේ අපේමයි.. සිතුවිලි වෙනස්වුණේ අපේමයි.. වර්ණය, වර්ගය භේද කරන්න ගියේ අපිමයි..🖤
" සීමාව " ලස්සන වචනයක්. අලංකාරයක්. ඒත් සමහර දේවල්වලදී සීමාවට එහා ගියපු තැන්වල ඊටත් වඩා ලස්සනක් තියෙන්න බැරිද..? හැමදාම මගේ හිතට ඇතිවුණ කුතුහලයක්...🎀
  • Sri Lanka
  • JoinedMay 27, 2025



Last Message
grimvoid_999 grimvoid_999 Aug 05, 2025 05:17AM
happy birthday to my most favorite fictional character <3 lv u so much !...Manikya...^3^ #කස්තුරිසුවඳ  #Manikya
View all Conversations

Stories by (𝐠)𝐫𝐢𝐦𝐯𝐨𝐢𝐝🕯🕸
"කපු(රු)" | ongoing by grimvoid_999
"කපු(රු)" | ongoing
&quot;ඉරට තරු හමුවෙන් නෑ කීවට අපේ ඇස් රැවටුනා වෙන්න බැරිද ඉර එළියට----&quot;🌚🌟&quot; .දුඹුරු පාට ඇස් ද...
"𝐬𝐞𝐜𝐫𝐞𝐭𝐲 𝐚𝐭𝐭𝐫𝐚𝐜𝐭𝐝:" | ongoing by grimvoid_999
"𝐬𝐞𝐜𝐫𝐞𝐭𝐲 𝐚𝐭𝐭𝐫𝐚𝐜𝐭𝐝:"...
&quot;තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නේ ආ...&quot; &quot;මං කවුද කියන්න දන්නේ ඔයා තමයි...&quot; &quot;ම- මං...&qu...
+9 more
2 Reading Lists