_nyx_void

Sithu_weerasinghe_

තව fantasy කතාවක් ලියමුකෝ eiiii...♥️✨️ story eke plot ek godak lassnyi ....aluth ekak liyuwoth ekath happy ending denna hodeee...!!!!! 

_nyx_void

@Sithu_weerasinghe_ දැන්ම නම් බැරිවෙයි සූට්ටක් බිසී. අලුත් එකක් ගෙනාවොත් හැපි එන්ඩින්ග් දෙන්නම්කො.☺ 
Reply

KimKushiko

Royal Love රීඩින් ලිස්ට් එකට ඇඩ් කර ගත්තට තැන්ක්යූ බබූ....පුළුවන් නම් මාව ෆලෝ කරන්න හාද?

_nyx_void

තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා. 
          
          මං දැන් කතාවක් ලිව්වයි කියලා ඕතර් කෙනෙක් වෙන්නෙ නැහැ. මං ඇවිල්ලා දීර්ඝකාලීන පාඨකයෙක්. මං වොට්පෑඩ් එකට එකතු උනේ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ කාලෙ පාඨකයෙක්ට රචකයෙක්ට තිබුණ නිදහස දැන් වෙද්දි ටික ටික අඩුවේගෙන යනවද කියලත් මට හිතෙනවා. 
          
          ඉතින් මට කියන්න තියෙන්නෙ. වොට්පෑඩ් ඇතුළෙ කියවන කතාව, ඒ කතාවෙ චරිත වොට්පෑඩ් ෆැන්ටසිය ඇතුළෙම තියාගන්න. ඒවා සැබෑ ලෝකෙට ගේන්න එපා. ටික් ටොක් එකේ යූ ටියුබ් එකේ එෆ් බී එකේ වොට්පෑඩ් වලට සම්බන්ධවත් නැති අයගෙ අකවුන්ට්ස් වලට ගිහින් අරයා මෙයා වගේ අනේ මට මෙයාව මතක් උනා වගේ දාන්න එපා. මේ ලෝකෙ හැමෝම එක වගේ හිතන්නෙ නෑ. ඒ වගේම ඒක නිසා ඒකෙන් ගොඩක් පාර්ශව වලට සිද්ද වෙන නරක බලපෑම වැඩියි. අපි මේ වෙලාවෙ හැමෝම ගැන හිතන්නෝනෙ. කතාවක් කියවලා කතාව ඇතුළෙ කමෙන්ට් කරන එක වෙනයි ඒත් පබ්ලික් පෝස්ට් වල ඒ කතා ගැන කිසිම දෙයක් නොදන්න කමියුනිටි එකක් ඉස්සරහා ඒ කතාවල චරිත වගේ දේවල් , අනේ මට මේ කතාව මතක් වෙනවා වගේ දේවල් කමෙන්ට් කරන්න යන්න එපා. ඒකෙන් ඔයාලා හිතනවටත් වඩා ලොකුම නෙගටිව් ඉම්පැක්ස්ට් එක එන්නෙ ඕතර්ට. ඒ වගේම මේ මෙලෝ දෙයක් නොදන්න ගොඩක් අහිංසක පාර්ශව වලටත් මේකෙන් වෙන බලපෑම වැඩියි. 
          

_nyx_void

@_yash0710_ අනිවාරෙන් ✨❤️
Reply

_yash0710_

@_nyx_void ඒකනම් ඇත්ත තමා 
Reply

_nyx_void

@drakangle518 අනිවාරෙන්ම ✨
Reply