Erevan99
ස්තූතියි හිනාවක් දුන්නට....... කතාව පටන් ගත්ත තැනේ ඉදන් ඒකපාර්ශවික ආදරවන්තයෙක්ගේ හිතේ මාත්‍රා ඉක්මවාපූ බලාපොරොත්තුවක් වත් නැති අහිංසක හැගීම් වචන කිරීම් අස්සේ පපුව වේදනාවෙන් හිරිවැටුනට . ඒත් කාලෙත් එක්ක කතාව ආදරණීය වෙනවා බලන් මූන හිනාවකින් පිරෙනවා දැනෙනවා දැනිලා සැනසීමක් දැනුනා. සමහර හැගීම් වචන කරන්න මිනිස්සුන්ට හරි අමාරුයි. ආදරය විශය කාරනාව ලග සමහර ලියන්නන් අධි මාත්‍රාවෙන් හැගීම් අකුරු කරද්දී කියවන් යන උදවියට දැනෙන්නේ කනට ප්‍රේමනීය ගීතයක් වගේ හැගුම්බර පැටලීමක් නමුත් සුන්දර , ගැලවෙන්න බැරි. මට දැනුන දෙයක් කියන්නම්. ලියන එක කවදාවත් නවත්තන්න එපා දිගටම ලියන්න. වැඩ දාහක් අස්සෙත් සැනසීමෙන් කාලේ අරන් ලියන්න. කතාවක් අස්සේ ලෝකයක් මවන්න එක විනාඩියකට කතාවෙන් පිට නොයා තියා ගන්න හැමෝටම බෑ. ඒ අතරින් හිතා ගන්න ඔයා ලෝකයේ මිනිස්සු අතර විශේෂ ලියන්නෙක්. මොකද කතාවක් ගෙතෙන්නේ ලියන්නෙක්ගේ හදවතේ එකතු වුන පිරිසිදු හැගීම් අතරින් . අලුත් කොටසක් අප්ඩේට් කරනකන් බලන් ඉන්නවා.....
- මෞන වෙනුවෙන්
( THE SILENT OFFBEATS )
KimKushiko
කවද්ද අළුත් එපිය අරන් එන්නේ?????
tan_ga_late_
අනේ මම මේ කතාව ලියන විදිය ට මාරම කැමතියි . ඇත්තටම මට හරිම සන්සුන් වටපිටාවක මැද්දේ ඉන්න්වා වගේ දැනෙන්නේ .
bottiz
ඕතරියෝ කතාව මාරම ලස්සනයි ♥️ඇත්තටම කිව්වොත් BL novel වලින් දැකපු ලස්සනම character photos තිබ්බේ මේකේ .එයාලා හරිම perfect aneeeeeeew. මට ඩිට්ටේසන් වgay ♥️
මේක ඔයාට eih ♥️
Aaaaaaaaaaaadaleyi ♂️
methuhdonih0214
Akkeeehhh...ආයෙ කතාව update කරන්නේ කවද්ද අයියෝ ..මට බලන් ඉඳලා පිස්සු වගේ
Dionpe95
Omg...This story is so beautiful lv ❤️ So glad that I found this gem....Keep on writing...so perfect!!!!
Dewpurple
Well well here goes the next obsession
BeBetaroo
මේ සුපීරීයක් .හොදම වෙලාව ට හම්බුනේ. sport meet එක ලොකුවට ඇද්දට ඊට පස්සේ ටික මම පට්ට Curiosity එකෙන් කියෙව්වේ.
There are really very few stories on Wattpad that suit my taste.There are more stories like that than you can count on your fingers.But very few. This is also a similar story,
Even though you're new to writing BL, your start is great..
Thank you very much for writing this story, Author... If you write more beautifully, your stories will become very popular. So keep writing without stopping.
As readers, we also support you.
Fighting
SunRose07
@BeBetaroo Thankuuuuuuuu ♥️♥️♥️♥️ I’m truly overwhelmed and incredibly grateful for this every single word. I never expected this much love and support, and it honestly means more to me than I can explain. Knowing that people are actually reading, enjoying, and connecting with the story makes me unbelievably happy.
•
Reply
that1narcissistic
Heyy I just read mauna-eka husmata and hellaurr?!?!
It's so well written!!!
Kudos to you!!!
Anyways, truly excited to see how this story unfolds!
Pls update asap.
Take care:)
that1narcissistic
I legit love your writing style! Especially your detailing is perfect imo. Like-I'm a sucker for details, slowburn, pining and yearning lmao :')
So yeah, your style, (as far as I noticed) gorgeously encapsulated a wide variety of emotions and tadaaaa, just gave me THE feels!
Thank you for writing this.
Truly looking forward!
•
Reply