Shaibaek1244

May this New Year bring immense Joy and Happiness. Heartiest blessings for you and your family in this year & years to come
          	Happy New Year!

jjjkkkk17

අක්කේ pls මේකට reply එකක් දෙන්න.ඔයා දාලා තියෙන්නේ ඔයා ඉන්නේ නගොයා කියලා.ඒ ජපානෙනේ.මන් දන්න විදිහට ජපානේ wattpad බෑන් කරලනේ තියෙන්නේ.ඔයා කොහොමද wattpad එන්නේ.pls කියන්නකෝ

jjjkkkk17

@Shaibaek1244 අනේ pls හොයලා කියන්න(⁠´⁠;⁠︵⁠;⁠`⁠)
            මං මාර දුකින් ඉන්නේ මට wattpad යන්න බැරිවෙයි කියලා.එතකොට අක්කා දැන් අය ලංකාවට ඇවිත්ද ඉන්නේ
Reply

Shaibaek1244

@jjjkkkk17 2021 waladi tama man japan hitiye patiyo.e kale vpn deviyange pihiten tama hitiye  .mage hubbya tama hadala dunne.hariyatama meeter ne mokakda use karapu method eka kiyala .man oyata hoyala kiyannamko
Reply

Miss_Spyder

ඔයා මාරම දක්ශයි. මාව ඇඩෙව්වා. දිගටම ලස්සන කතා ලියන්න.

Miss_Spyder

@Shaibaek1244 ❤️❤️❤️❤️
Reply

Shaibaek1244

@Thewnie ගොඩක් ස්තූතියි මගෙ කතා කියෙවුවට ..
Reply

Shaibaek1244

https://www.wattpad.com/story/279158511-thousand-miles-nam-%C3%97-jin-completed
          
          ජිවිතේට ලොකු පාඩමක් ගන්න පුලුවන් වටින කතාවක්...පුලුවන්නම් කියවලා බලන්න ..
          
          ෆැන්ටසි ලොකෙන් මිදිච්ච දක්ශ ඔතර් කෙනෙක්ගෙ වටින කතාවක්..

Kookey97bunny

තැන්කූ ඈ රෑට රෑ වෙලා නිදි මරාගෙන මගේ කතාව කියවනවටයි....‌ඒකට වෝට් කරනවටයි...:-)

Kookey97bunny

@Shaibaek1244  ඔහෝ මේ කමෙන්ට් එක මට හුගක් වටිනවා..Thank you so much..❤
Reply

Shaibaek1244

@Kookey97bunny kauruth sarwa sampurna nee..oyata oyawa wishwasanam anith ayagen wedakma nee..oyage katha tika okkoma mage library eke add karan inne..man e hema ekakatama godakma asai..anika e liyana system ekata ita wada asai..mage aha anuwanam kisima adupaduwak ne..hema athinma piripun❤❤❤❤❤❤
Reply

Kookey97bunny

@Shaibaek1244  මං තාම පටන් ගත්තා විතරයි කතා ලියන්න ඉතින් වැරදි අඩුපාඩු ඇති...එහෙම තියනව නම් කියන්න හොදද..
Reply

Shaibaek1244

රෙශනී නංගිගේ ලස්සනම ලස්සන කතාවක් ...මේකේ ඕඩියෝ ඩ්‍රාමා එකත් දැන් ඔයාලට youtube එකින් බලන්න පුළුවන් ..Gray production එක කරන සුපිරිම වැඩක් ...හැමෝම කියවල බලන්න ..ඒ වගේම youtube චැනල් එකත් subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න ...
          
          https://www.wattpad.com/1141905872-%E2%96%A0%E2%97%8F-%C2%AB-49-pages-with-49-days-%C2%BB%E2%97%8F%E2%96%A0-49-introduction
          
          youtube channel..
          https://youtu.be/6JGopDqVkNk