Rosewitch
Link to CommentCode of ConductWattpad Safety Portal
ළමයි... AFORT එක රෑ නමයත් දහයත් අතර ආයෙ unpunish කරන්න වෙනවා... අනේ බනින්ඩ එපා ඒයි නහය දනවා.. හුහ්.. හරි හරි... ඉක්මනට complete කරලා දාන්නම් මං.. feedback දැනගන්නනෙ දැම්මෙ ඒයි.. writing වල හරි මොනාගෙ හරි අඩුවක් තිබ්බොත් කියන් යන්න. පුලුවන් වුනොත් හෙට රෑ වෙනක්න් තියන්නම්. අඩුපාඩු හදාගන්න එක තමා හෝප් එක වුණේ ළමයි. ඔයාලගෙ අදහස් නැතුව පාලුවෙන් හිටියෙ මං. criminal එක දැක්කහම එහෙම.. ම්හ්හ්. සෑහෙන්න මතක් වෙනවා.. කමක් නෑ ඒයි.. අපිට දිගටම ඉන්න පුලුවන් දවසක් ඉක්මනට ඒයි නේද.. එදාට ආයෙ යන්නෑ.. 😣❤️ ම්ම්.. තව එකක්.. සින්දූර් කියවපු අයට... ඒකෙ තව චැපි පහක් වගේ තියන්නෙ.. ඉවර වුණ ගමන් දාන්නම් හොඳේ... 🖤🌹
Rosewitch
@PantherQueen Absolutely... මේ සේරම ඉවර කරලා කතාවට full attention දෙන්න පුලුවන් දවසක එන්නම්... හාද..🖤🌹
•
Reply
_DUSHI7_
තෑන්ක්ස් සුදූ මාව ෆලෝ කරාට 😚❤️🩹

YuviCleon
පොඩ්ඩෝ....
S_K_U_Ephemeral
@Rosewitch නෑ මැනිකේ ඒක complete.වෙන්නෑ දැම්ම
S_K_U_Ephemeral
@Rosewitch ඔයාවත් මට හුඟාක් මතක් උනා 🥺 හෙට එක්සෑම් හොඳට කරන්න good luck 💗🙈ආදරෙයි ❤️
S_K_U_Ephemeral
චූටික්කී මේ පැත්තේ එන්නෙම නෑ නේ පාලුයි හලෝ
පාඩම් වැඩ හොඳට කරන්න.
Exam ලඟයි නේද 😖
aria_kestiee
දෝනෙහ්හ් 👀 පාලුයි අනේ 😪❤️
Rosewitch
@aria_kestiee අනේ අක්කී... මේ දවස් ටිකේ පොසි වැඩ ටිකක් තිබ්බා.. ඒකයි... වොට්පෑඩ් ආවෙත් ඕෆ්ලයින්... ❤️🤧
•
Reply
jinunoshi
Hyyy....
S_K_U_Ephemeral
@Rosewitch 🙈💗🥰