😌.මම ගැන කිවුවොත් මටවත් හිතාගන්න බැරි අමුතුම අමුතු කෙනෙක්,ඒක නිසා මම ගැන අහන්න එපා ❤️

😌.මම කතා කියවන්නෙ වෙන එකකින් ඔයාලගෙ කතා එහෙම තියනවා නම් මේ ACCOUNT එකට mg එකක් දාන්න @Jeon_Jiwoo_2

😌.තනිකරම BTS,K Pop හා Sherlock Holmes,වැම්පයර්,මාෆියා පිස්සියක් ❤️,ආ තව දෙයක් මං වගේ ශර්ලොක්හෝම්ස් පිස්සියෝ ඉන්නවා නම් ඒ හැමෝම මගේ යාලුවෝ හරිද😌😌😌❤️❤️❤️❤️

😌.මගේ යාලුවො ඉන්නවා ඇති මගේ account එකේ එවුන්ට කියන්නෙ මගේ රීඩින්ග් ලිස්ට් එකේ තියන කතා කියවලා මොනාහරි කියාගෙන ආවොත් දෙනවා මූණ චප්පම් වෙන්න මගුල😂😂😂😂💔

😌.මම ජීවත් වෙන්නෙ ශ්‍රී ලංකාව කියන රටේ ❤️❤️❤️❤️❤️

😌.වයස-............ අදාල නෑ💔💔💔💔😂
  • JoinedApril 3, 2021


Last Message
Jeon_Tharu_ Jeon_Tharu_ Nov 20, 2021 03:33AM
අනේ මගේ රීඩර් බබාලා මට සමාව දෙන්න මට school නේ ඒක නිසා කතාව දෙන්න විදිහක් නෑ ඒකයි මම on hold කතාව දැම්මෙ මම ඉක්මනටම දෙන්න බලන්නම් ❤️❤️❤️ ආදරෙයි ...
View all Conversations

Stories by Tharushi Didulani
🚫𝘝𝘈𝘔𝘗𝘐𝘙𝘌 𝘐𝘕 𝘓𝘖𝘝𝘌🚫 (ON HOLD) by Jeon_Tharu_
🚫𝘝𝘈𝘔𝘗𝘐𝘙𝘌 𝘐𝘕 𝘓𝘖𝘝𝘌🚫 (...
❌𝔻𝕆ℕ'𝕋 ℂ𝕆ℙ𝕐 𝕄𝕐 𝕊𝕋𝕆ℝ𝕐❌ එපාහ්...එපාහ්... මාව ඔයාට දාලා යන්න බෑ අනේහ්..එපා ඕක කරන්න එපා..අනේ ආයෙ ඔයා...
+6 more
🚫 𝙋𝙧𝙤𝙥𝙤𝙨𝙖𝙡 𝙈𝙖𝙧𝙧𝙞𝙖𝙜𝙚 🚫 by Jeon_Tharu_
🚫 𝙋𝙧𝙤𝙥𝙤𝙨𝙖𝙡 𝙈𝙖𝙧𝙧𝙞𝙖𝙜...
කවමදාවත් හිතුවෙවත් නැති විදිහට මට ලංවුනා.එත් කවදාවත් හිතුන්නෑ ඔයා මගේම වෙන දවසක් ඒවි කියලා,කමන්නෑ ඔයා ආදරේ කල...
+6 more