Jeon_Kim_Navo

ටේහ්‍යුන්ට අනපේක්ෂිත සිදුවීමකින් ජන්කුක්ව මුණ ගැහෙන්නෙ මෙඩිකල් කොලේජ් එකේදි..ජන්කුක් එතකොට පුහුණුවන හමුදා වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතනින් පස්සෙ,හොඳම යාලුවො වෙන දෙන්නා ටික ටික ආදරේ කරන්න පටන් ගන්නවා. පස්සෙ ජන්කුක් ටේහ්‍යුන්ග්ව මැරි කරලා හුඟක් ආදරෙන් ජීවත් වෙනවා. මේ කතාවෙ ජන්කුක් කියන්නෙ ගොඩක් ආදරණීය,අවංක,ගෞරවනීය පිරිමි කෙනෙක්. ඒවගේම හැම කෙනෙක්ම තමන්ගෙ life partner විදියට ලබන්න ආස විදියෙ කෙනෙක්. ටේහ්‍යුන් ජීවත් වෙන්නෙ හුඟක් සතුටින්. අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ ටේහ්‍යුන්ගෙ තනිවුනු ජීවිතේට සතුට ආදරේ අරන් ආව කුමාරයා ජන්කුක්. ඉතින් ටේහ්‍යුන්ගෙ මුලු ජීවිතේම වෙන්නෙ ජන්කුක්. 
          	
          	ඒත් සමහර වෙලාවට.. ජීවිතේ හැමදාමත් එකම විදියට සතුටින්ම පිරිලා තියෙන්නෙ නෑ. කරදර බාධක හැලහැප්පීම් එක්ක හරියට ලස්සන ගඟක් ගලනවා වගේ ගෙවෙන ජීවිතේ අපිව ශක්තිමත් කරනවා,අපේ බැඳීම් වල අගය අපිට වඩාත් තේරුම් කරවනවා. 
          	හැමදාමත් ජීවිතේ ලස්සන වසන්ත සෘතු වලින්ම පිරිලා තියෙන්නෙ නැහැ. ටේහ්‍යුන්ගෙ ජීවිතේටත් හීනෙන්වත් නොහිතුව විදියට ශීත සෘතුවක් උදා වෙනවා! 
          	
          	UN සාම සාධක මෙහෙයුමකට හමුදා වෛද්‍ය කණ්ඩායමේ කැප්ටන් විදියට Urk යන ජන්කුක්ට ආපහු ටේහ්‍යුන් ළඟට එන්න දෛවය ඉඩ දෙන්නෙ නැහැ. ජන්කුක් එනකම් ආසාවෙන් මඟබලන් ඉන්න ටේහ්‍යුන්ට අහන්න ලැබෙන්නෙ ජන්කුක් සදහටම එයාව දාලා යන්න ගිහින් කියලා! අහිංසක දරුවෙකුයි,අම්මා කෙනෙකුයි බේරගන්න ගිහින් ජන්කුක් කඩාගෙන වැටෙන බිල්ඩින් එකකට යටවෙලා මිය යනවා 
          	
          	ඉතින් ටේහ්‍යුන් ජන්කුක් නැතිව කොහොම ජීවත් වේවිද?
          	
          	ආපහු ටේහ්‍යුන්ගෙ ජීවිතේටත් වසන්තයක් ඒවිද?
          	
          	———
          	මේක ලිව්වෙ 2021 Dec වල. මතක හැටියට මේක මගේ තුන්වෙනි පොත❤ මන් ආදරෙන්ම ලියපු කතාවක්- Once Again. 
          	මම කලින් තිබුණු අඩුපාඩු ඔක්කොම වගේ හදලා ඊයෙ publish කරලා ඉවර කළා. නොකියවපු කෙනෙක්..කියවන්න කැමැත්තෙන් ඉන්නවා නම් කියවලා බලන්න මගෙ උත්සාහය සාර්ථකද කියලා. 
          	
          	සිදුවීම් කීපයක් DOTS එකට සමාන වුනත් මේක ඒ ඊට වඩා ගොඩක් වෙනස් කතාවක්. කියවන අය හැම කොටසටම නැතත් අන්තිමට හරි ඔයාලට දැනුනු කමෙන්ට් එකකින්/ මගෙ මැසේජ් බෝඩ් එකේ හරි කමක්නෑ ලියලා යන්නකො හොඳද..ඒ ඇති මට..☺❤✨
          	
          	ඒ වගේම මේ පොත Ongoing/ complete වුනාට පස්සෙ එක වතාවක් හරි කියවපු හැමෝටම හුඟාක් ස්තූතියි!!❤ පොතට මේ වෙද්දි තියෙන. 61k+,10k+ views, votes ඒ හැමදේටම ස්තූතියි! 
          	
          	Jeon_Kim_Navo 
          	https://www.wattpad.com/story/295859827

Jeon_Kim_Navo

@Neeshaweerasekara  ToT!!  Thank you so much අනේව්❤️❤️✨️(o・・o)/~
Reply

Jeon_Kim_Navo

@Kim_Yuhi  හනේ අයිසුයා \(^^)/❤️

Butter_H_

අක්කේ...!
          උදේ පාන්දර නැගිටලා තනි ඇහෙන් කරගන්න ඕනි වැඩ ඔක්කොම කරගත්තෙ අනිත් ඇහැට ටිකක් නිදා ගන්න කියලා..
          
          ඊට පස්සෙ එලියට බැස්සම මගෙ පලවෙනි වැඩේ අවට සුන්දරත්වය නිරීක්ශනය කරන එක...
          ඉතින් ඔහොම වට පිටාව බල බ්ල ඉද්දී...
          
          "මෙන්න වැඩක්...
          ලූනාට වෙලාව හරි කියල යන්න අමතක වෙලා තාම අහසෙනෙ..❤️
          
          ලුමියර් හෙමින් හෙමින් අහසම අල්ලන්න බලන් ඉද්දි ලූනා ලුමියර් එනකම් තාම අහසෙ... "
           
          උදේ අහසෙත් එලිවෙලා තියෙද්දි තනි වෙලා ඉන්න හද දැක්කම මුලින්ම මතක් උනේ ලූනව අක්කෙ...
          දැන් ලුමියර් ලූනත් එක්ක වලාකුලක් උඩට වෙලා ඇති නේද...
          
          ලුමියර්ගෙ සූටි විහිලු වලට දග වැඩ වලට ලූනා රෝස පාට වෙනව ඇති නේද..
          
          Eclipse කියන්නෙ මන් කියවපු ලස්සනම කතාවක්.. ඒක ලියල තියෙන සොෆ්ට් විදිහට මන් මාරම ආසයි... 
          
          ඒක කියල යන්නනෙ ආවෙ මේ බටර් කැටේ... 
          Byee..
          
          ඉක්කෝලෙ යන්න එපැයි ම්හුක්..

Butter_H_

@Jeon_Kim_Navo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

Jeon_Kim_Navo

@Butter_H_  මටත් කවදාවත් අමතක වෙන්නෑ.. මාත් ආදරෙන්ම හදපු චරිත දෙකක්.. (T.T) ❤️
            
            ආයෙමත් ඔයාට හුඟාක් ස්තූතියි. මටත් ඕනි එච්චරයි!! මතක තියාගන්න.. හිතේ පුංචිම හරි තැනක..✨️
            
            අනේ ඒක සුලු දෙයක්.❤️ මන් එදා තමා දැක්කේ ඔයත් ලියනවා කියලා. මන් හිතන් හිටියෙ ඔයා රීඩර් කෙනෙක් විතරයි කියලා hehe (⌒‐⌒)
Reply

Butter_H_

@Jeon_Kim_Navo හී.. මන් කිව්වනෙ අක්කේ.. ඒක මන් කියවපු ලස්සනම කතාවක්.. ඒකෙ සොෆ්ට් ගතියට.. ඒ අහිංසක ආදරේට මන් මාරම ආදරෙයි... මන් කවදාවත් ලූනවයි ලූනගෙ ලූමියන් වයි අමතක වෙන එකක් නෑ... ❤️ 
            
            අක්ක ඒ කතාව මගින් නැවැත්තුවත් ඒ තාක් ආපු දුර අනුව ඒක මාරම සාර්තකයි... මොකද අදටත් දවල් අහසෙ තනි වෙච්ච හද දැක්කම මට විද්‍යාත්මක හේතු වලට කලින් මතක් වෙන්නෙ ලූමියර්ව බලන්න ඕන නිසා යන්නෙ නැතුව අහසට වෙලා වලාකුලක් උඩ පුංචි සුරංගනාවියොත් එක්ක කෝලම් කරන ලූනව...❤️❤️❤️❤️
            
            තන්කූ අක්කෙ ෆලෝ කරාට.. බටර් කැටෙත් ගොඩාක් ආදරෙයී...❤️❤️❤️❤️
Reply

KimKushiko

තැන්ක්යූ මගේ ස්ටෝරි එක රීඩින් ලිස්ට් එකට ඇඩ් කර ගත්තට.පුළුවන් නම් ෆලෝ කරන්න මාව අප්ඩේට් වලට.මාත් ඔයාව ෆලෝ කරනවා.ඒ වගේම ස්ටෝරි එක ශෙයාර් කරලා සපෝර්ට් එකක් දෙන්න පුළුවන්ද? ˚˖✧˚.⋆

KimKushiko

@Jeon_Kim_Navo Thank You very much dear.....මාත් චුට්ටක් බිසී උනා මේ දවස් ටිකේ.ඔයාගේ ස්ටෝරි එකත් ලස්සනයි.දිගමට ට්‍රාන්ස්ලේට් කරන්න......
Reply

Jeon_Kim_Navo

@KimKushiko  you're welcome dear!☺❤ ඔයාගෙ wrong number පොත දැකලා කියවන්න ආසාවෙන් තමයි ඔයාව follow කළේ. සොරි, මම පහුගිය ටිකේ active හිටියෙ නෑ. ඒකයි රිප්ලයි කරන්න පරක්කු උනේ..අනිවාරෙන් මන් ඔයාගෙ පොත කියවලා, ෂෙයා කරලා සපෝ'ට් කරන්නම්..thank you ඔයාටත් ☺❤✨
Reply

YoriYumiko_005

අක්කේ මං අද තමයි ඔයාගේ Once again කතාව කියවන්න ගත්තේ..එක හුස්මට කියවගෙන ගියා ඒක ඒ තරමටම ලස්සනයි...ඒත් ඒක completed කරලා කියලා තිබ්බට අවසානය නෑනේ...ඊට පස්සේ මං හොයලා බැලුවා...අක්කා ඒක අවසානේ දීලා තිබ්බත් මොකක් හරි වුන ප්‍රශ්නයක් නිසා ඒක අයින් කරලා කියලා හොයගත්තා..ඒත් ඒකේ අවසානයක් බලන්න ආසයි..29 වන කොටසින් පස්සේ කතාව නෑනේ..එකේ පාර්ට් 35ක් තියෙනවා කියලා හොයාගත්තා....ඒක හරිම ලස්සනට ගලාගෙන ගියපු ලස්සනම ලස්සන කතාවක්...ඒකේ අවසානය කියවන්න බැරි වුනාට දුකයි..ඒත් ඒක ලස්සනයි කියලා කියන්නයි ඕන වුනේ....ප්‍රශ්න මැද්දේ වුනත් ලස්සන කතාවක් දුන්නාට thanks....කවුරු මොනවා කිව්වත් ඒක ලස්සනයි කියල තමා කියන්න තියෙන්නේ.....

Jeon_Kim_Navo

@YoriYumiko_005  aw නංගි !! T-T ❤ ඔයාට හුඟාක් ස්තුතියි මේ honest review එකට !❤ මේ මැසේජ් එක දැක්කම මට ගොඩක් සතුටු හිතුනා.. 
            නැහැ මේකයි නංගියො... පහුගිය කාලෙ taekook පොත් unpublish කරන්න උන දවස්වල මම Once again එකත් unpublish කළා. ඊට පස්සෙ මම ආපහු චැප්ටර්ස් කියවන ගමන් spelling, typing mistakes, තව තිබ්බ අඩුපාඩු ඒවා මේවා හදන ගමන් තමයි පබ්ලිෂ් කරේ, ඒත් මට 28 න් පස්සෙ ඒක කරන්න චුට්ටක් කල් ගියා. අද තමයි අන්තිම ටිකත් එක්ක ඔක්කොම පොත publish කරලා ඉවර කළේ. ඒකයි ඒක completed කියලා තිබ්බේ.. ඇත්තටම ඒක මම 2022 ජනවාරි වලම complete කරපු පොතක් ☺
            මම ප්‍රශ්නයක් වෙලා පොත නැවැත්තුවෙ.. Once again පොත නෙවෙයි මගෙ Eclipse පොත. 
            
            ඔයාට දැන් once again පොත අවසානය වෙනකල්ම කියවන්න පුලුවන් හොඳද ❤ කියවලා බලන්නකො ඔයා හිතුවා වගේ එන්ඩ් එකක්ද කියලා. ඔයාට පුලුවන් නම් විතරක් අන්තිම කොටස වෙනකල් කියවලා ඔයාට හිතුනු දේ කියන්නකො මට ඒ හොඳටම ඇති ☺❤✨
Reply

Jeon_Kim_Navo

Purple Moon - අලුත් කොටසක් අදත් ගෙනාවා ❤✨
          Happy Reading! 
          
          I just published "31: Poison " of my story "  |   [සිංහල පරිවර්තනය]". https://www.wattpad.com/1422295035?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jeon_Kim_Navo

Jeon_Kim_Navo

@yumi_leesha ඒකත් හරි (ノ◕ヮ◕)ノ දැන් ඉතින් දම් පාට සඳ තමයි බලන්න තියෙන්නෙ ;) 
Reply