
ImeshaSemini
කො අනේ ස්පර්ශ Update please other

Hashkamyath
@ImeshaSemini තර්ජනේ කරනෝනෙ මෙයාලා...ඉම්න දෙන්නම් ඉතින්...තව ආව විතරයි නෙ මං..(。ŏ﹏ŏ)•́ ‿ ,•̀
•
Reply
@Hashkamyath
5
Works
1
Reading List
435
Followers
කො අනේ ස්පර්ශ Update please other
@ImeshaSemini තර්ජනේ කරනෝනෙ මෙයාලා...ඉම්න දෙන්නම් ඉතින්...තව ආව විතරයි නෙ මං..(。ŏ﹏ŏ)•́ ‿ ,•̀
මං ආයෙ එන්න කියලා මේ බැලුවෙ...හී...
මේ..රතු පාට හද බැලුවට කමක් නෑ...රක්තව එහෙම ගෙන්නගෙන බැද ගන්න බෑ හොදේ... ƪ(˘⌣˘)ʃ
මේ...ස්...ස්...මේ සතියෙ මම පොඩි break ekak ගන්නම් හා ද...පව්නෙ මම...මහන්සී...
අලුත් බඩ්ඩ...කියෝල බාන්න...මං දන්නෑ... ꒰⑅ᵕ༚ᵕ꒱˖♡ https://www.wattpad.com/story/387714476
වට්ටිය ඇතුළෙ විද්‍යා ප්‍රබන්ධයක් කියවලා තියෙද? Taekook Nonfic Top kook Science fiction මම මේක තව spoil කරන්න කලින් කියවලා බලන්න.. (✿ ♡‿♡) https://www.wattpad.com/story/400840967
Mn aluth katawak damma.. - _- mata ekata Announcement ekk denoda
@Hirushi_viru_ අක්කේ මටත් රක්ත එකට announcement ekak... pretty plzz (๑♡⌓♡๑)
හිමින් කියවගන්න new chapters කීපයක් දැම්මා...බලාගෙන හුස්ම හිරවෙයි.. (-̩̩̩-̩̩̩-̩̩̩-̩̩̩-̩̩̩___-̩̩̩-̩̩̩-̩̩̩-̩̩̩-̩̩̩) https://www.wattpad.com/story/386594015
යකෝ කලබල නොවී හිමීට update දෙන්න කිව්වහම ඕතරී updatr දෙන්නෙම නෑනෙ ඒපාර....(ඉනට අත් දෙක තියන් ඉන්න තට්ට මිනිහගෙ sticker එක)....
@SJellyfish හයියෝ...මමනම් කියන්නෙ ඒයි සස කෑමක් කාල බලන්න....එතකොටවත් හරියයිද කියල....
මට චැප්ටර් එකක් ලියාගන්න පට්ට අමාරුයි.. මම මානසිකව වැටිලා දනිස්ස තුවාල වෙලා පළවෙනි පාරට අහිමි කියවපු කෙනෙකුගෙ මානසිකත්වයෙන් ඉන්නෙ... කොහොම උනත්.. මට ස්ට්‍රෙස් නිසා කන්න බෑ.. මට කන්න බැරි නිසා ගැස්ට්‍රයිටිස්..මට ගැස්ට්‍රයිටිස් නිසා stress... stress නිසා කන්න බෑ... ඉහිම්... ヽ༼⁰o⁰;༽ノ(((;ꏿ_ꏿ;)))(●__●)
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: