ChaamiTK

මනුස්සේක් උනාම ඉඳල හිටලවගේ අඬන්නෝනෙ... අර හිර කරං ඉන්න සේරම හේදිලා යන්න... 
          	
          	මාස ගනං අවුරුදු ගනං ඒක හිර කරං ඉන්නව කියන්නෙ පුදූ....ම පීඩනයක්... "උඹ අඩන්න එපා..ඕක මොකද්ද.. ලීව් ඉට්" කියල මගෙම හිතට කියාගත්ත වෙලාවල් එමටයි.. 
          	
          	හැබැයි පපුවට දරාගන්න බැරි පරිමාව ඉක්මුවහම හිතන්න ඕන නෑ... ඇස්වල වාං කැඩෙන්නෙ ඉබේටම..
          	
          	හැබැයි ඒ එක්ක ම ලැබෙන්නෙ පුදූම සැනසිල්ලක්... 

ChaamiTK

මනුස්සේක් උනාම ඉඳල හිටලවගේ අඬන්නෝනෙ... අර හිර කරං ඉන්න සේරම හේදිලා යන්න... 
          
          මාස ගනං අවුරුදු ගනං ඒක හිර කරං ඉන්නව කියන්නෙ පුදූ....ම පීඩනයක්... "උඹ අඩන්න එපා..ඕක මොකද්ද.. ලීව් ඉට්" කියල මගෙම හිතට කියාගත්ත වෙලාවල් එමටයි.. 
          
          හැබැයි පපුවට දරාගන්න බැරි පරිමාව ඉක්මුවහම හිතන්න ඕන නෑ... ඇස්වල වාං කැඩෙන්නෙ ඉබේටම..
          
          හැබැයි ඒ එක්ක ම ලැබෙන්නෙ පුදූම සැනසිල්ලක්... 

ChaamiTK

Gys,I need help... 
          
          මම ඊයෙ කතාවක් දැක්ක නම මතක නෑ.. ඒකෙ ඩිස්ක්‍රිප්ශන් එක තිබ්බෙ. 
          
          "වරෙන් යන්න වලියක්" 
          
          ඔන්න ඔහොම තමා මතක... මම ඇඩ් කර ගත්තට ඇඩ් වෙලා නෑ බොල්ව්නේ.. 
          
          ප්ලීස් කවුරු හරි දැක්කොත් මට කියනවද.. නැත්තං මාව ටැග් කරනවතෙ... 
          
          Thank you... 

ChaamiTK

@_rmokr_ adeeee... adarei appa... thank you kemleee
Reply

vantaeguk_luv

අක්කේ...

ChaamiTK

@vantaeguk_luv truth is I'm not okay. I'm surviving... im so done with this life haha... office awith weda pettakata dala "what happen to the NERDY" kiyewwa. i sent some msgs. check!
Reply

vantaeguk_luv

@ChaamiTK missed you too love.. මට මතක් වෙනවා අපි ඉස්සර taekook ගැන කතා කරලා හිත නිවාගන්න විදිය. 
            
            
            ඔයා හොදින්ද?? 
Reply

ChaamiTK

@vantaeguk_luv ඩාලිං, මට ඔයාගෙ කතාවත්, ඔයාවත් අමතක වෙලා නෑ හොඳේ..i just took a break.මං ඔයාගෙ හැම update  එකක්ම දැක්ක.. ඒත් මට ඕන ඒ කතා එක දිගට කියවන්න.. ඇන්ඩ් දි එන්ඩ්, i missed you... ️
Reply

ChaamiTK

මේ වෙනකොට මේක නොදන්න කෙනෙක්නම් නැතුව ඇති.. ලෝබ හිතෙන ආදරයක්.. අනේ මටත් හිටියනං ලැබුනනං කියල හිතෙන ආදරයක්, මේ වෙද්දිත් තවම මේක නොදන්න කෙනෙක් ඉන්නවනං අනිවාර්යයෙන් කියවන්න. තෙහස් ඉන්ධර්ගෙ බරම බර ආදරේ තරම තේරෙයි... ❤️
          https://www.wattpad.com/story/342852764

ChaamiTK

ChaamiTK

https://www.wattpad.com/story/288504310?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=ChaamiTK&wp_originator=RVSmwThvebIBlvhrP%2F9nVUiMqunxfECZhzzbRl90%2FTaBHaNvGeEqekr6RUpF7D9jbNlbOZ8UsYwWAoLgdirprlB5LENAx4JwGH4VGxJzn1vd6emyl%2BcqjbY9ww5nhorm
          
          You must read....
          'අ' නැත්තං අසම්මතෙත් සම්මතයි... 
          
          ලෝකෙට බම්බු ගහන්න කියල තාත්ත දෙන්නෙක්ගෙ ආදරේ මැද්දෙ හැදිච්ච කොල්ලෙක්....
          
          රජවරු දෙන්නෙක්ට අයිති කුමාරයෙක්ගෙ කතාව... 
          
          The unbeatable ❤