හායි ........

මායී මයේ සෝල්මේට් නම්ගී ජීනූ යී අපේ ලොකූ අක්කී ඩෝලීගෙයි තමා මේ එකවුන්ට් එක ... සරලවම කිව්වොත් මේක collaborate acc එකකී...

@vampirequeenparkhana
@Park_elena685
@ParkDolly1

අපි ගැන කිව්වොත් ...

මං වැම්පයර් වරියක් වෙමී
බායිස් ටේ ඔප්පා ය
මං යුන්ගී ඔප්පාගේ සුරතල් නන්ගී වන අතර නිදි දෙව් දූගේ දූ පොඩ්ඩ ය 😴😴😴


[සුට්ටක් ඉන්න නම්ගිට කතා කලන්න ඕනි ලූ ...]



එතකොට මං මගේ මෝඩ අක්කාගේ නම්ගී වෙමී නමින් ...... (මොනාත බලන්නේ බෝලා ටත් ඕනී නැති එකක් නෑ )
බායිස් පූස් නොහොත් යුන්ගී ඔප්පා වන අතර මං පැනි හලන කස් එක ජිමින් ඔප්පා ය ..
ජිමින් ඔප්පා වෙනුවෙන් මා හදේ බුර බුරා නැගෙන සත්‍ය ආදරයක් ඇත 🤭....

(ඉන්න ඉන්න ලොකූ අක්කිට දෙන්නාආආම් )

හේ හේ හායි හායි මගෙ පැටව් ටික 🙈

මන් කවුද කියලා බලනවානේ හි හී ඉම්න කියන්න මන් ගැන 😁

අවුරුදු 2300 ක් වයස මන් වැම්පි කුයින් ගේ සොකු ඔන්නි වෙමී

අහ් තව ගෙබි රිලා හයිඩ්බ්‍රීට්ගේද සොකු ඔන්නි පාර්ක් ඩොලි වෙමී 🙂❤️

මාද ෆැන්ටසි ලෝකයක ජිවත් වන වැම්පි කෙනෙක් වන අතර මාගෙ යාලුවන් ලෙස හාෆ් වුල්ෆ් ලා , කගවෙන්නු,එන්ජල්සා , සිටි 🤐 ඌප්ස්ස් නේ 🥲

මගෙ බායිස් ටේ ඔප්පා වන අතර ක්‍රශ් එක ජිමින් ඔප්පා වේ . මගෙ පොඩි යක්සනි නිසා මට වටේ යෑමට සිදුවු ඇත 🥲 හදපත්ලෙන් නැගි ආ ප්‍රථම ප්‍රේමයට තිත තියන්න වූ බැවින් මා තව ප්‍රේමයක් සොයා ගත්තෙමු ඒ මගෙ කූකී ඔප්පාය ❤️🧚‍♀


: මට අංගොඩ වෙනම වොර්ඩ් එකක් වෙන් කර තිබේ . කීමද යත් මන් මානසික ලෙඩේක් වන නිසාය 😂🥲
මගෙ විනොදාන්සය ලෙස මනො ලොකෝ සක්මන් කිරිමද , කාව හරි අවුස්සා සීනා සිමද පෙරමුණක තබා ඇත . 🙂


අපි ගැන තව දැන ගන්න ඕනී නම් මේන් එකවුන්ට් එකට යම්ඩෝ අර උඩින් තීන්නේ ඒ දෙක තමා හූම්ම්ම්ම්ම්ම්....


අපි තුන්දෙනාටම පිශ්ශූ වේ ...
ළඟදිම අන්ගොඩ දිහා යන්න ඉන්නේ ඔයාලත් එල්ල අපි එක්ක 😁



තව මොනා හරි කියන්න ඕනී ද නෑ නේ බායී ...










මීට
වැම්පයර් ක්වීන් පාර්ක් හනා & පාර්ක් එලීනා & පාර්ක් ඩොලී
  • JoinedFebruary 7, 2022

Following


Stories by Candy Boost45
AMOR REGIUS  by CandyBoost45
AMOR REGIUS
ROYAL LOVE
ranking #468 in friendship See all rankings
𝐁𝐄 𝐌𝐘 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 by CandyBoost45
𝐁𝐄 𝐌𝐘 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄
Take my hand, take my whole life too. For I can't help falling in love with you. || Valentine Gift by: Par...
ranking #308 in friendship See all rankings
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠  by CandyBoost45
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 �...
Savege Revenge Brotherhood Friends Love Sad Happy Life Vampire Werewolf This is a vampire ff If u w...