yeonpoorna

මේ කතාව ලස්සනම ලස්සනයි ළමයි....
          	තවම කියවලා නැති නම් කියවන්න...❤
          	හුගක් ලස්සනයි....
          	
          	(Nonfiction bl )
          	https://www.wattpad.com/story/362739559

Gugichan_00_

මේ ළමයා කෝ (。ŏ_ŏ)
          පේන්න නෑනේ (︺︹︺) 
          oya hodindaaa

yeonpoorna

@Gugichan_00_  මං හොදින් ඉන්නවා කෙල්ල...ඇහුවාට ස්තුතියි හලෝ..මං ඉක්මනින් එන්නම් හොදේ....wattpad  හුගක් මතක් වෙනවා අප්පා...මොනා කරනන්ද? 
Reply

Nikkyjeon

මේ ඔයා කෝ ලමයො?...සනීපෙන් ඉන්නවද?....

yeonpoorna

@Nikkyjeon  මං සනීපෙන් ඉන්නව අක්කේ..අනේ ඇහුවට ස්තූතියි...මං ඉක්මනින්ම එනවා...රාධේ ඩීන් දෙන්නව මතක් වෙනවා හුගක් අනේ...ඒත් ගෙදරින් phone එක අල්ලන්න දෙන්නේ නෑ...
Reply

yeonpoorna

❤දේදුණු වර්ෂා❤
          
          Complete  වුණු වගා.......යි.....
          
          එහෙබම් කියවලා comment එහෙමත් හලාගෙන යන්න...❤
          
          Miss you so much පැටව්නේ..
          
          අපි ආයේ පස්සේ හම්බෙමුකෝ හරිද?...

Nikkyjeon

@yeonpoorna ඒක ලයිබ්‍රරි දාන් ඉන්නේ...ඉක්මනටම කියවන්න ගන්නම් ❤️
Reply

Gugichan_00_

@yeonpoorna ayeth hambemu. Kathawa lassnaiii eei❤
Reply

yeonpoorna

"දේදුණු වර්ෂා"
          
          තව කොටස් දෙකක් දැන් upload කලෝ...
          
          Notification  ඇවිත් නැද්ද මංදා....
          
          Chapter 6
          Chapter 7 
          
          දුන්නා...
          
          කියවගෙන යන්න...
          
          
          

yeonpoorna

          ළමායි අලුත් කතාවක් ගෙනාවා...
          
          ඇත්තටම මං නේ දවස් ටිකේ හුගක් busy...
          
          මේක මං කලින් ලියලා තිබ්බ එකක්..ඒකත් අවසාන කොටස මේ දැන් ලියලා දාන්න හිතුවේ ඔයාලා නිසා...
          
          මගේ "වර්ණ" එතකොට " Soul of Black Dragon" කතා දෙකම මං දෙන්නම්..ඒත් දැන්ම නම් නෙවෙයි....
          
          දැනට මේක කියවන්නකෝ හොදද?
          
          ආදරෙයි හැමෝටම...❤❤❤❤❤❤❤
          https://www.wattpad.com/story/365813676

yeonpoorna

 ❤රීඩර් පැටව්නේ....
          
          ඉස්සර taekook story වැහි වැහැලා තිබුණු wattpad ලෝකය දැන්  හැමෝටම මගැරිලා නේද?....තවමත් taekook කතා කියවන්න අස රීඩර්ස්ලාට මේ acc එකේ තියෙන books වලින් ලොකු ප්‍රයෝජනයක් තියෙවී....එක එක category වලින් පොත් වෙන් කරලත් තියෙන නිසා ඔයාලා ආස විධියේ කතා හොයාගෙන කියවන්න පුලුවන්...ඒ වගේම ලේසියි ඉතින්...❤
          
          Taekook miltery ගියාම ඔයාලත් කතා කියවන එක නැවෙත්තුවේ එහෙම නෑ නේද?
          
          Soooooooooo......
          
          මේ acc එකට ගිහිල්ලා බලන්නකෝ....ඔයාලා කියවපු නැති පොත් හුගක් ඇති...
          
          අපිට මගැරුණු ලස්සන කතා හුගක් ඇති....
          
          මේ acc එකත් follow  කරලා සප් එකක් දෙමු....ඇත්තටම මේක වටින වැඩක්...❤❤
          
          https://www.wattpad.com/story/365054637