yashhho

මං පසුතැවෙනවා.......!!!
          	
          	සතුට කියලා මම මවා ගත්තු තැන් වල
          	හෑල්ලුවට ලක් වෙච්ච මගෙ අසරණ ගැගීම් ගැන......
          	
          	අනුන්ගෙ ලෝක පාට කරන්න ගිහින්
          	පාට නැති අවර්ණිත මගෙ ලෝකේ හිස් තැන් ගැන......
          	
          	හැගීම් කියලා ටොන් ගනන් දිය වෙච්ච මගෙ පපුවේ
          	අහිමි වෙලා ගිය මල් පිපෙන සෘතුව ගැන........
          	
          	අනේ මම මහ හුගක් පසු තැවෙනවා,
          	ජීවිතේ සමහර පරිච්ඡේද වල
          	මගෙ අසරණ හිත දරා ගත්තු විදිහ ගැන......
          	
          	සමහර විට මම ඔයාගෙන් නොපිරෙන්න
          	අදත් මේ හිස් තැන් මම නොදැක තියේවී,
          	කියවන්නවත් ඔයා නැති ලෝකෙක
          	මම ඔයාට අමු හැගීමකින් වචන ගැටගහනවා
          	ඒ ආදරේ නෙමෙයි......!
          	
          	ඒත් මම නොසෑහෙන්න ආදරෙයි ඔයාට.........
          	
          	_yasho_
          	11/05/2024
          	0:17

yashhho

මං පසුතැවෙනවා.......!!!
          
          සතුට කියලා මම මවා ගත්තු තැන් වල
          හෑල්ලුවට ලක් වෙච්ච මගෙ අසරණ ගැගීම් ගැන......
          
          අනුන්ගෙ ලෝක පාට කරන්න ගිහින්
          පාට නැති අවර්ණිත මගෙ ලෝකේ හිස් තැන් ගැන......
          
          හැගීම් කියලා ටොන් ගනන් දිය වෙච්ච මගෙ පපුවේ
          අහිමි වෙලා ගිය මල් පිපෙන සෘතුව ගැන........
          
          අනේ මම මහ හුගක් පසු තැවෙනවා,
          ජීවිතේ සමහර පරිච්ඡේද වල
          මගෙ අසරණ හිත දරා ගත්තු විදිහ ගැන......
          
          සමහර විට මම ඔයාගෙන් නොපිරෙන්න
          අදත් මේ හිස් තැන් මම නොදැක තියේවී,
          කියවන්නවත් ඔයා නැති ලෝකෙක
          මම ඔයාට අමු හැගීමකින් වචන ගැටගහනවා
          ඒ ආදරේ නෙමෙයි......!
          
          ඒත් මම නොසෑහෙන්න ආදරෙයි ඔයාට.........
          
          _yasho_
          11/05/2024
          0:17

yashhho

ඒ දේවල් ඒ විදිහටම සිද්ද නොවුණට අපි තවමත් ජීවත් වෙනවා නේද .. 
          
          ඔව් අපි ජීවත් වෙනවා මවාපාපූ ලෝකෙක මවාපාපූ හිනාවකින් .. 
          
          නෑ එහෙම නෙමෙයී අපි සමුගන්න ඇති ඒකට මොකක් හරි හොද හේතුවකුත් ඇතී ඒත්  නූවී ආදරේදී එක තැනක නවතින්නේ මිනිස්සු කලාතුරකින් ... 
          
           ඒත් මං ආසයී එහෙම එකම ආදරේ ළඟ නවතින්න ඉමී ..✊
          
          එහෙම වුණොත් ඒක මැජික් එකක් 
          
          ඉතිං එහෙම වෙන්නේ නෑ ඒ කියන්නේ ආදරේ කියන්නෙත් අන්තිමට කාගේ හරි හිතක් මතකයක් වෙන එකට 
          
          ඔව් ඒක එහෙමයි ️
          
          මං දෙයක් ඉල්ලන්නද ...
          
          ඉල්ලන්න නුවී ..
          
          හැම දවසක්ම මතක තියාගන්න ඕනී නෑ..... ඒත් අපි සිප වැලදගත්ත හැම මොහොතක්ම මතක තියාගන්න ඉමී 
          
          ............................   ✨
           #නිරූ ✍️
          
          
          නෑ එක්කො එහෙම ඕනේ නෑ......
          
          ඒ හැම මතකයක්ම අතෑරලා නිදහසේ හිනා වෙන්න ඉමී.....
          
          01/ . . / . . . .