newileeabhi

@ileeabhi කියන acc එක මගේ පරන acc එක wattpad එක පිස්සු නටලා ඒකට මට දැන් log වෙන්න බෑ please මේ accountඑක follow කරන්න කතා ඔක්කොම හෙමිට මං මේකේ upload කරනවා please 

wwkoya

wwkoya

@Miss_Sherlo 
            ❤ ඒක ලස්සනයි සෙර්ලො
Reply

Miss_Sherlo

@wwkoya ආදරෙයි බබාහ්හ් 
Reply

wwkoya

https://www.wattpad.com/1271134377?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=wwkoya&wp_originator=AK%2Fmkap7PHNOayHEH8jzsIIcftDW2aLNS%2FWDcz9NLUVQPNyCpg0Sj1nZdNmGI8GxAQlhvY4Z79gWMIulO9byjOnn6RhTnXaKZM8wjhvTdBs6w7ItQLVRINBqOFACToE3
          
          අප්ඩේට් ඉල්ලන්න දෙයක් නෑ ඔන්න..
          හැමජාතියෙම ship stories දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
          Completed one shots..シ︎
          I hope you will enjoy it.
          
          1st one updated..
           'MINIMONI'

wwkoya

වේදනාව හොඳටම දන්නෙ වේදනාව දැනෙන අය..
          ඒක දැනෙගෙනත් මං පරක්කුයි නේද
          මගෙ ආසම කතාව වේදනාවක්..
          ලස්සන තැනකට යන්න දෙව්දූ..
          වැඩිපුර රිදෙන්න හේතු නැති තැනකට..
          හැමදාම වගේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..
          මං දන්නව කලින් ඒක කියපු හැමපාරම ඔයා මට රිප්ලයි එකක් එව්ව කියලත්..
          "ඒකට රිදෙනවා.." ❤︎
          Rest in peace..

wwkoya

@mami_luna 
            ම්ම්ම්ම්ම්ම් 
Reply

blueberrymimie

@wwkoya | ඒකට රිදෙනවා..ඒක තමයි ඇත්ත
Reply