writter_moon

ළමයි.. මට notification එනව ඉන්ස්ටා එකේ ඔයාලා මැසේජ් කරන ඒවගෙ.. සොරි.. පැකේජ් එක ඉන්ස්ටා එකට වැඩ නෑ ඩාලින්.. 
          	
          	YOU එකේ අන්තිමට ටේ නැති වෙනවද අහපු කෙනාට කියන්නෙ 
          	
          	" කතාව හැපි ඒන්ඩින්.. "
          	
          	MARK THE WORD BABY.. ;)
          	
          	
          	YOUR AUTHOR;
          	Moon ♡
          	@writter_moon

rosetutuu

@writter_moon මට හිතුණා 
Reply

rosetutuu

@writter_moon ලොකු දෙයක්..ඒයු ඔයානේද ලිලී කිම් කියල ඉන්නෙ fb 
Reply

writter_moon

@rosetutuu කවුද කිව්වෙ බබා..
Reply

emzysumin10

අක්කේ හොඩින් ඉන්නවදෝඔ

writter_moon

@emzysumin10 කතාව දෙන්නම් මැණිකෙ.. මට හරියට නිදියන්නවත් කාලයක් නෑ මේ ටිකේ.. චුට්ට චුට්ට ලියන ගමන්.. මේක අමාරු එපියක් ලියන්න.. ඒකයි..:((
Reply

rosetutuu

සුදාක්කෙ සැපෙන් සනීපෙන් ඉන්නොද..
          
          Fb එකේ කාලෙකින් ඔයා ඇවිත් තිබ්බා නේත..
          
          නිකම් ආතරෙයි කියල යම්න ආවෙ..
          ඔයාව මතක් උනා .. යාලුවෙක් එක්ක ඔයා ගැන කතා කරපු නිසා..
          
          ලාව් යූ..
          ❤️✨️
          
          ~ටුටූවා~

rosetutuu

@writter_moon බැන්නෙ නෑ අනෙව්ව්... මන් ඒකිට බැන්නෙ ඔයාගෙ සස්සන කතාව කියවලා කීවම .. ලින්ක් එක දැම්මා මන් වැඩක්ද අෆ්ෆා you එකයි Biz proposal එකයි කියවලා නැත්තම්..
            
            ඔයාට බනිනවද අනෙ ඒම..
            ආතරෙයි සුදාක්කෙ ❤️✨️
            එක්සෑම් හොඳට කරගන්ඩෝ ❤️❤️
Reply

writter_moon

@rosetutuu ඇඩ්මිෂන් අනිද්දා දෙනෝ.. මට පිස්සු වගේ.. නිදියන්නවත් වෙලාවක් නෑ සුදූ..:(((
Reply

writter_moon

@rosetutuu god !! මට බැන්නද ?? එක්සෑම් ලඟ ලඟම එනව ඒයි.. :(((
Reply

writter_moon

ළමයි.. මට notification එනව ඉන්ස්ටා එකේ ඔයාලා මැසේජ් කරන ඒවගෙ.. සොරි.. පැකේජ් එක ඉන්ස්ටා එකට වැඩ නෑ ඩාලින්.. 
          
          YOU එකේ අන්තිමට ටේ නැති වෙනවද අහපු කෙනාට කියන්නෙ 
          
          " කතාව හැපි ඒන්ඩින්.. "
          
          MARK THE WORD BABY.. ;)
          
          
          YOUR AUTHOR;
          Moon ♡
          @writter_moon

rosetutuu

@writter_moon මට හිතුණා 
Reply

rosetutuu

@writter_moon ලොකු දෙයක්..ඒයු ඔයානේද ලිලී කිම් කියල ඉන්නෙ fb 
Reply

writter_moon

@rosetutuu කවුද කිව්වෙ බබා..
Reply

MDJJK_97

ආසේ.. ඔයා කෝ අප්පා? මෙසේජ් එකක් දාපියව්කො මට වට්සැප් එකෙන් හරි fb එකෙන් හරි..
          
          ඔයාගෙ කන්ටැක්ස් ඩිලිට් වෙලා මගේ අතින්.. ඔයාගෙ fb profile එක පෙන්නන්නෙත් නෑ මට o_O
          
          මොකුත් අව්ලක් ඒම නෑ නේඩo_O

MDJJK_97

@writter_moon jeon see hee කියලා තියෙන්නෙ.. ජානා ඉන්නෙ pf එකේ මාස්ක් එකක් දාගෙන ඔලුවෙ පොඩි රෝස පාට බෝ එකක් තියෙන ෆොටෝ එකක්..
Reply

MDJJK_97

@writter_moon ඒ කියන්නෙ fb ඉන්නෙ lily kim කියලද? ඒ නමින් ගොඩක් එවුන් ඉන්නවනෙ o_O
Reply

writter_moon

@MDJJK_97 ඔයාගෙ එක කියාම් මන් හොයා ගන්න.. නම මතක නෑ..:((
Reply

writter_moon

YOU STORY UPDATE.
          
          LIVE SHOW CHAPTER එකේ දුන්න ලොකුම ඉගිය ගැන කවුරුත් මෙන්ෂන් නොකලොත් ඊලඟ එප් එකේ ලස්සනම කොටස Skip කරලා ලියනව..
          
          අඩුම ලගින් යන්නවත් ට්‍රයි කරන්න.. කමෙන්ට් එකක් දාන්න හොදට අවබෝද්ව්න් කියවලා..

L0ve_grazze

@writter_moon you story eka top kookda
Reply

MaNeEsHaGeTHaNjaLi

Angle ek iwara krnooddddddddd lagadiiiii
          

MaNeEsHaGeTHaNjaLi

@writter_moon ඕකනෙ බැරි ඉතින් එක්කො දැන්ම ඉවර කරන්න එපා හුම් . අතුරුදන් වෙන්න එපා පරන ඕතර්ලා අඩුයි අප්පා දැන් :( 
            සමුගන්න එපා ඒයි 
Reply

writter_moon

@MaNeEsHaGeTHaNjaLi මේ ඔක්කොම ඉවර වෙන්න ලගායී.. ඔතරි සමුගන්න ලඟායි..
Reply

rosetutuu

අක්කෝ..කෝද ඔයා..
          හොදින් නේදෝ..
          ටුටුවා ආවෙ ඔය සද්දයක් නැත්තෙ ඇයිද බලන්න..
          
          අමතක වෙලාදෝ..
          වැඩ වැඩිදෝ..
          
          ආදරෙයි ❤️✨️
          ~ටුටූ~

rosetutuu

@writter_moon සද්ද නැති නිසා බැලුවෙ..හොදින් නේද අක්කෙ
Reply

writter_moon

@rosetutuu ලියන ගමන් බබෝ
Reply

Tharu444

Ane taekook namjin university story ekak denna ko Top tae and jin

Tharu444

Taekook namjin eka puluwan unama denna  short unara kamak na ❤️❤️
Reply

writter_moon

@Tharu444 හාම්.. ශෝට් එකක් හාද..
Reply