wei_ciyin

ඔයාලට දෙයක් කියන්න ආවේ. Guardian (නගරයේ ආත්මය) මං wattpad එකෙන් අයින් කළේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලනේ. දැනට එහෙම ලොකු දෙයක් වෙන පාටක් නැති නිසා මං හිතුවා එක ආයෙම දාන්න. 
          	හැබැයි දැනට මං ඒක on hold තියනවා අනිත් translation දෙක ඉවර වෙනකං. එතකොට හරියට වෙනදේ බලලා මොකද කරන්නේ කියලා හිතාගන්න පුළුවන් වෙයි නේ.
          	
          	ඔන්න එහෙනං කලින් කියවපු අය, නැති අය හැමෝටම ආපහු ඒක කියවන්න පුළුවන්.

paveesha

@wei_ciyin thank you so much
Reply

wei_ciyin

@Lakji7 Welcome welcome hee

TaeDilki

ස්ස්ස්
          
          ස්ස්
          ස්
          ස්
          ස්
          ස්
          ස්
          
          අක්කණ්ඩියේ....
          
          ඔබ සිටීදෝව්ව්ව්ව්ව්ව්ව්
          
          ආලේව්ව්ව්ව්ව්ව් කතානායකගේ සිරකරු ඩෙන්නකූඌඌඌඌඌඌඌඌඌඌ
          
          ~ මිද්දා ~
          
TaeDilki

@TaeDilki හී හී.. හලේ හලේ
Reply

wei_ciyin

@TaeDilki  සිටී සිටී... සිටියටම බෑනේ වැඩ ඉවර වෙන්නත් එපැයි. මේ සතියේ එකක් දෙන්න බලන්නං...
Reply

wei_ciyin

park_zoo_young

@wei_ciyin welcome. 
            Oya lassanata kathawa translate karanawa ❤️
Reply

wei_ciyin

@park_zoo_young  Thank you for voting dear 
Reply

wei_ciyin

Guardian chapter 18 update කළා. වැඩ ටිකක් වැඩිවුණු නිසා කතානායකයාගේ සිරකරු නම් ඉවර කරගන්න බැරිවුණා. ඉක්මනටම ඒකත් දෙන්නම්. කියවලා බලලා හොඳයි නම්  vote/comment එකක් දාගෙන යන්න. ❤

wei_ciyin

කතානායකයාගේ සිරකරු part 4 update කළා. මේ දවස්වල වැඩ ටිකක් වැඩියි. ඒ නිසා regular updates දෙන්න බැරි වෙයි. 
          පුළුවන් විදිහට update කරන්නම්.