
vix_enzo
Summer of Love එකේ 'Meet the characters' කියන එක Publish කරනකොට,මං අපෙ ප්‍රධාන චරිතෙ පසු බිම විතරයි කියලා තියෙන්නෙ... අද Publish කරපු දෙවෙනි චැපියෙදි මං එයාගෙ මුල් බැස ගත්ත දේවල් කීපයකුත් කිව්වා... එතනදි ඔයාලට එයා ගැන කොහොම හිතෙයිද දන්නෙ නෑ,ඒත් එයා ගැන එහෙම වැරදියට හිතන්න එපා හොදේ...