Rubstoslls003

මං ඔයාව අන්ෆලෝ කරේ නෑමයි 

Kim-Taeggukie

@Rubstoslls003 ඒ පාර මාව ජෝඩු කරල පැනල යන්නතේ ආස 
Trả lời

Rubstoslls003

@Kim-Taeggukie උබේ මගුලට ලෑස්ති වෙනවා ☹️
Trả lời

Kim-Taeggukie

@Rubstoslls003 මෙතන මොකත වෙන්නෙ
Trả lời

kim_suha__012

Jeon's hybrid season 2 පැල් බැඳගෙන බලන් ඉන්න මම...
          
          ☹️
          
          
          
          මාව මතකද...???

vishumink

@KimYoo_0 ඕ , එක්සෑම් ඉවර වෙලා දෙන්නම්....
Trả lời

KimYoo_0

@Vishu_Mink ඒ කියන්නේ දෙනවාද? ෂෝක්නේ..  @kim_suha__012 තැන්ක්යූ හොදේ ඇහුවට.. 
            
            ඉංග්‍රීසි පොත කියවන්න කම්මැලිකමේ හිටියේ... අවුරුද්ද අග වෙනකම් ඉවසමු.. 
            (දෙවියනේ ඒ කාලේ විභාග භීෂණේ නේද? ☹)
Trả lời

Kim-Taeggukie

හලෝ කෙම්ලේ...............මාව මතකද ඔයාට ................

Kim-Taeggukie

@Vishu_Mink හාපෝ.............හොබිව විතරනේ මතක ඔයාට හාම් හාම්.................
Trả lời

vishumink

@Kim-Taeggukie නෑ ‍න‍ෙ , කවුදැයි ඔය (◕‿◕)
Trả lời