
arya_senu
Link to CommentCode of ConductWattpad Safety Portal
අර මල්ලිට ඇත්තටම මොංගල්ද හලෝ...ලොවෙත් නැති නීතිනෙ හදන්නෙ...මේ පොඩි ඇටයෙක් මේකට පැනගෙන අපිට දෙන වදයක්

usebyme_01
@arya_senu මල්ලි බබාට කොච්චර කිව්වද පොත් ටික රෙකමන්ඩ් කරන්න කියලා අපිට බලන්න කෝ නෑනේ.. යූසර් නොට් ෆවුන්ඩ්..
•
Reply

arya_senu
@usebyme_01 අර queen ද කව්ද එකා නේ...ඒකිත් පොත් ලිව්ව නේද කලින්...ඒකිගෙ පොත් නෑනෙ දැන් අපිට බලන්න ඔය කියන නීති වලට අනුවද ලියල තියෙන්නෙ කියල...ඇටයට කිව්වට ඇටය කියන්නෙත් නෑනෙ....මේක දැන් නිකම් පොඩි උන්ට සෙල්ලම් කරන්න හදපු සෙල්ලම් පිට්ටනියක් වගේ අනේ...queen කියයි අරය කියයි මෙයා කියයි...ආ නැද්ද මන් අහන්නෙ
•
Reply