toomanymfs

ටික දවසකට කලින් හිටපු 100 followers ලා දැන් නැහ් 98 ක් වෙලා, ඔයාලා දන්නවද ඒක හුගක් රිදෙනවා author කෙනෙක්ට එයාලගේ readers ලගේ comments කියන්නේ මහ මෙරක්!! යන අය නවත්තන්න මට බෑ එක නම් මගෙ දෛවය මම ඒක බාරගන්නම් ටික කාලෙකට හරි මාව follow කරලා දැන් unfollow කරපු දෙන්නට හුගාක් තෑන්ක්ස්ස්ස්!! 

toomanymfs

@Pramu2002 අක්කාගේ මේ වචන ටික මට ලොකු දෙයක් අක්කේ ස්තුති මා එක්ක ඉන්නවට!!
Reply

thvpramu2002

@needrkive ganngnna epa drr ❤️❤️ api inno oya ekka
Reply

Dul_Shi

හලෝ

shine_bluwy

@needrkive @Dul_Shi ඉහි ඉහි :) දෙන්නම එක තැන
Reply

toomanymfs

@Dul_Shi හෙලො!!
Reply

toomanymfs

ටික දවසකට කලින් හිටපු 100 followers ලා දැන් නැහ් 98 ක් වෙලා, ඔයාලා දන්නවද ඒක හුගක් රිදෙනවා author කෙනෙක්ට එයාලගේ readers ලගේ comments කියන්නේ මහ මෙරක්!! යන අය නවත්තන්න මට බෑ එක නම් මගෙ දෛවය මම ඒක බාරගන්නම් ටික කාලෙකට හරි මාව follow කරලා දැන් unfollow කරපු දෙන්නට හුගාක් තෑන්ක්ස්ස්ස්!! 

toomanymfs

@Pramu2002 අක්කාගේ මේ වචන ටික මට ලොකු දෙයක් අක්කේ ස්තුති මා එක්ක ඉන්නවට!!
Reply

thvpramu2002

@needrkive ganngnna epa drr ❤️❤️ api inno oya ekka
Reply

toomanymfs

දෙයියනේ මේක නම් පිස්සුවක්!! මැයි මාසේ OL'S තියාගෙන උදේ පාන්දර 3.30 ට නැගිටලා alarm එක off කරලා උදෙන්ම fresh up වෙලා snooze කරපු alarm එක ආයේ වැදෙනකොට ඒක off කරන්න phone එක අතට අරගෙන wattpad notification pop up වෙනවා දැකලා කාගෙදෝ මන්දා reading list එකකට ගිහින් cover එක දැක්ක ගමන් හිත ගියපු tk story එකක් තෝරගෙන library එකට add කරගෙන description ඒකත් කියවලා ඒකේ ගැබුරටම හිතලා අමාරුවෙන් 6.30 වෙනකන් පාඩම් කරලා දුවලා ගිහින් phone එක අතට අරගෙන snacks එක්ක ජබෝරියන් ගාලා ඇදට පැනලා කියවන්න ගත්ත tk story එක මෙච්චර මාව අඩවයි කියලා හිතුවෙම නෑ for god sake මේක කියවපු පැය දෙකට මට මාවම නැති වුනා වගෙ දැනුනා කුකී, කුකීගේ හියුන්ගි දෙන්නම අඩපු තැන්වල මම ඒ දෙන්නා එක්කම ඇඩුවා!! Tzu තරම් අවංක නිහතමානි සහ පරාර්ථකාමි ආදරවන්තියෙක් මම දැකලා නෑ!! සමහර විට ලීසට දැනුන දුක කුකී ටෙටේගෙන් වෙන්වෙනකොට එයාටත් එහෙමම දැනෙන්න ඇති දෙයියනේ this is pure love මේක තමා අවංක ආදරේ taekook කියන වචනෙට පන දෙන්න ඒක කටින් කියලා ශිප් කරලා මදි අපේ support එක ඒ දෙන්නටම ඕනේ!! Taekook is real for my eyes සමාජේ අසම්මත මිනිස්සු දකින කෝන නිසා මේ වගෙ ආදර කතා කොච්චර දුකකින් අවසාන වෙන්න ඇත්ද @_Ireney_ ඔයාගේ වචන මගේ හිත ඇතුලේ තාම සක්මන් කරනවා කෙල්ලේ!! And finally this to my followers I HIGHLY RECOMMEND THIS PLS READ AND GET A IDEA ABOUT WHAT MEANT BY TAEKOOK!!  ඔයා මාව ඇඩුව්වා කෙල්ලේ මම තාම අඩනවා එ කුකී, ටෙටේගෙයි එයාගෙයි ටේහි, ටේගුකී එක්ක සතුටින් ඉදි!! This is a MASTERPIECE 
          https://www.wattpad.com/story/294937978

toomanymfs

toomanymfs

@Sooha_Min_08 සුලු දෙයක්ක්!!
Reply

Sooha_Min_08

@needrkive තැන්ක්යූ ❤️❤️
Reply