tommy_tha

දැම්මා.... 
          	I just published "Chapter 15" of my story "සිලම්බු  | [ ongoing ]". https://www.wattpad.com/1577415244?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=tommy_tha

tommy_tha

ළමයි අනේ මට පොඩි උදව්වක් ඕනේ... 
          
          Please මට උදව් කරන්න.... කොන්ඩේ අහුරු පිටින් යනවට කරන්න හොද මොකක්ද.... I mean කරන්න හොදම treatments මොනවා හරි තියෙනවාද ඔයාලා දන්න... අනේ දන්න කෙනෙක් කියන්නකෝ... 

egg_butterfly

@tommy_tha mn nam mage konde bella mulin kapala damma .oya unu vathuren nanna epa shawar eka use ekarana eka adukaranna ape amma gedara na eya mage oluvata the ekak dala masaj kara eken adu venava.vitamin e use karanna ara kolapata karala
Reply

tommy_tha

Papyrus ! දැනටමත් හුගක් අය දන්නවා ඇති මේ ගැන....ඇත්තටම මොකක්ද මේ පැපිරස් කියන්නෙ?
          
          පහුගිය කාලෙ වට්පෑඩ් එකේ උන දේවල් එක්ක ඔයාලා දන්නවා හුගක් අයට අසාධාරණකන් වුනා....ඉතින් ඒකට විසදුමක් විදියට අපි ලංකාවෙ ඇප් එකකට මූව් වෙන්න තීරණය කලා..... ඒ කියන්නෙ මේක අපේ දෙයක්... අපේ රටේ අපේ දෙයක්...  මේකත් වට්පෑඩ් එක වගේම තමයි..හැබැයි ඊටවඩා ටිකක් විතර වෙනස්....අපේම දෙයක් අපේම තැනක් තියන එක අපිටම හොශයිනෙ නේද.. ඒකෙ වාසිය අපිටමයි...හොදම දේ මේ ඇප් එක ඇතුලෙ ' report ' කියන දේ ඉතාම සාධාරණ විධියකටයි තියෙන්නෙ.... ඕන කෙනෙක්ට නිදහසේ ඇවිත් නිදහසේ කියවන්න වගේම බය නැතුව තමන්ගෙ කතා දාන්න පුලුවන්.....තමන් දාන පොත් වලට ආරක්ශාව ලංකාවෙ එකක් හන්දා මේ ඇප් එක ඇතුලෙ අපිට තියනවා..... ප්‍රයිවසි අතින් ඇප් එක පර්ෆෙක්ට් !
          
          ඇප් එක වගේම ඇප් එකේ වෙබ් එකත් ඔයාලට තියනවා.....play store නැති අයට... ඒ කියන්නෙ iphone users ලට දැනට තාවකාලිකව වෙබ් එක හරහා ලොග්වෙන්න පුලුවන්.... මෙන්න තියනවා වෙබ් ලින්ක් එක 
          
          Www.web.papyruslk.com
          
          තමන්ගෙ ෆලෝවර්ස්ලා වෙන කාටවත් බලන්න විදියක් නෑ.... ඒ අයිතිය ආරක්ෂාකරලා දීලා තියනවා.... අනික් දේ තමයි... කතාවට ඔයාලට කමෙන්ට් කරන්න ඕනනම් තමන්ට අවශ්‍ය ජේදෙ උඩ ඩබල් ටච් කරන්න...එතකොට ඕනකරන කමෙන්ට් එක ලියලා දාන්න පුලුවන්....ඒ වගේම වට්පෑඩ් එකේ නැති අලුත් දෙයක් තියනවා..ඒ ඔයාලට මේ ඇප් එක ඇතුලෙ manhwa දාන්නත් පුලුවන්....අඩුපාඩු හෙමිහිට හදාගෙන යන නිසා ඉස්සරහට මීටවඩා දේවල් එකතුවෙයි කියලා බලාපොරොත්තු වෙමු.....ඔයාලගෙ යෝජනා චෝදනා උනත් ඇප් එකේ පැපිරස් එකවුන්ට් එක හරහා එයාලට කියන්න පුලුවන්... එයාලා අපි එක්ක නුදුරේදීම ෆේස්බුක් ගෲප් එකක් හරහා සම්බන්ධ වෙයි.. එතකොට අපිට තියෙන ගැටලු සහ ප්‍රශ්න එයාලගෙන්ම අහගෙන විසදගන්න පුලුවන්... 
          
          ඉතින් ඔයාලා හැමෝටම මේකට ඇවිත් කතා ලියන්න...කියවන්න...නිදහසේ ඉන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා... වට්පෑඩ් එකේ වගේම අපේ ඕතර්ස්ලගෙ ලස්සනම ලස්සන කතා ගොඩක් මේකෙත් තියෙනවා.. අපේම රටේ අපේම දෙයක් නිසා... එන්න.. ඇවිත් ලියන්න.. කියවන්න.. රසවිදින්න...!