tharushiepa

ඒ තරම්ම ආදරෙයිද කාලයක්ම මගේ list එකේ තිබුනෙ .. ongoing නිසා කියවන්න ගත්තේ නැතුව .. පෙරේදා කියෙව්ව අන්තිමට ... දැන් ඉතින් ඉතුරු ටික එනකල් බලාගෙන ඉන්නව සුදුනෝනා ..... දෙන්නෙ නැද්ද දැන්ම ... 

winter__luv

අක්කෙ 
          මේ දවස්වල වට්පෑඩ්  ප්‍රශ්නෙ ගැන දන්නවා නේදෝ  
          
          කතා ටික පරිස්සම් කරගන්න වෙයිනේද මේ වෙන දේවල් එක්ක 

tk-mg123

@winter__luv මං බාගයක් අන්පබ්ලිශ් කරා සුදු...කතා තුනක් තිබ්බා..එත් ඒ තුනෙ ටැග් ටික කවරේජ් පොටෝ එක නම වෙනසි කරා...ඉස්සරහට තවත් දුරට ගියොත් ඒ ටිකත් අයින් කරලා දානවා 
Reply

kimyujeon0412

කොහෙදෝ ඉන්නේ , අහන්කාර හැන්ඩියා අරන් එන්නේ නැද්ද  
          ❤️ 
          

tk-mg123

@kimyujeon0412 හෙට එනවා අනිවාර්යයෙන්ම  හස්බන් දවස් පහක් නිමාඩු දාලා ගෙදර මට කතාව ටයිප් කරගන්න ටයිම් එකක් නැ සුදු හෙට එයා වැඩට යනවා...මං කතාව රෑට දෙන්නම් ❤️❤️
Reply