the_mini_atom

*Wiping tears(っ˘̩╭╮˘̩)っ
          	
          	@Supe-r-Nova_29 darling thank you so much for the creative and beautiful cover for the Greek book...❤️❤️❤️ This means world to me❤️❤️ I'm hella happy... 

Super_Nova_29

@the_mini_atom It's my pleasure akki... I'm really happy too!
Reply

the_mini_atom

the_mini_atom

Omikron. ආ අලුත්  වයිරස් ප්‍රභේදය නේද?
          
          ඒ මොකක්ද? Omikron ග්‍රීක් අකුරක් නෙවෙයි ද?
          
          එතකොට π කියන්නෙ සංකේතයක් ද? 
          එහෙමත් නැත්නම් අකුරක් ද?
          පැටලෙනවා නේ.
          
          හරියටම දැනගන්න....
          
          01-12-2021 වෙනකම් ඉන්න (*°▽°*)

the_mini_atom

මේ languages වලින් එකක් ඉගෙන ගන්න කැමති ද __φ(..)
          
          Japanese
          Spanish
          Greek
          
          එකක basics පොතකින් කියලා දෙන්න පුලුවන් හී හී
          
          (◕‿◕✿)

the_mini_atom

@_Manchee_ @LeeEunjoo0 @ivyydinaxx @Supe-r-Nova_29 Greek පොත හෙට publish කරන්නම් (ノ´ヮ`)ノ*: ・゚
Reply

Super_Nova_29

@the_mini_atom Greek alphabet eka witharai danne. Kamathi Greek igenaganna. 
Reply

the_mini_atom

අපි බයයි වෙනස් වෙන්න. අපි පුරුදු වලින් ඈත් වෙන්න, අපි කැමති අයගෙන් ඈත් වෙන්න, අපිට නැතුවම බැරි දේවල් අත් අරින්න. ඒත් දවසක් එනවා අපි කැමති වුනත් නැතත් ඒ හැමදේම හැමදාටම අපෙන් ඈතට යන්න පටන් ගන්න. විකල්පයක් නැති තැනක අපි අතරමං වෙන, ඉතුරු වුන නරක ම පාරෙ යන්න සිද්ධ වෙන. අකමැති ම දේවල් වලට තදින් බැඳෙන. 
          
          හැම නරක දේකම පොඩි හරි හොඳක් තියෙයි කියලා බලාපොරොත්තු තියා ගන්න ඇත්තටම පුලුවන් ද? ඒ කඳුලු අස්සෙම ගිලෙනවට වඩා එක හොඳ දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්න එක හොඳ නැද්ද? 
          
          ......Coming soon❤️
          
          

the_mini_atom

@adhipaththu hane patiyo❤️❤️ㅠㅠ
Reply

mickeykook3347

@the_mini_atom aygo..mmane tnq krnna one hum
Reply

the_mini_atom

@adhipaththu thank you so much angel❤️
Reply

the_mini_atom

the_mini_atom

Chocolate Chips (coming soon) පොතට Cover එක design කරපු @ivyydinaxx ඕතර්ටයි Hold Me Tight පොතට Cover එකක් design කරපු @Kn_Blacky_Mochi ඕතර්ටයි ගොඩක් ස්තුතියි!!!! ❤️❤️❤️ ඒ දෙකම ඇත්තටම ලස්සනයි! මට ඒක ගොඩක් වටිනවා!!!! ❤️❤️❤️ㅠㅠㅠㅠㅠㅠㅠㅠ

the_mini_atom

 hold me tight cover එකක් දුන්න @mochi2min thank you so much❤️❤️❤️
Reply

the_mini_atom

@ivyydinaxx ❤️❤️❤️❤️❤️
Reply

ivyydinaxx

@the_mini_atom Your welcome akki ❤️
Reply

the_mini_atom

the_mini_atom

"Chocolate Chips" introduction❤️
          
          Plot එක ගැන දළ අදහසක් ගන්න පුලුවන්... අකමැති වෙයිද කියලා බලන්න දැම්මේ හී
          
          Parts 04-05 කින් ඉවරයි!!!!! 
           
          (cover එක පිළිබඳ කණගාටුව මන් editing දන්නෙ නෑ) 
          
          https://www.wattpad.com/story/286265417?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=chim_kitty_woo&wp_originator=mHIlRiYQkRuNCsjbsJh6EFCUvtfBcVSyNQvNr27itff%2F3rUKTmFqV3rz7W7Ij0ZpUR0PAWk2pXw%2BmQLfmVIteQt95xAH51uAJjxJ3otmFAoS%2FRCtMSXsdY0upKQpZCSh