TEA_SeoHyoun7

හැපි හෙලිකුට්ටම් ඩෙ ඩාලින්...
          උබ වෙනුවෙන් අනිද්දට චැපක් දෙන්නම්...
          අද ඒන්න බැරි උනාට සොරි...
          හෙට උම්බෙ ගිෆ්ට දෙන්නම්...
          ලොකුදෙයක් නෙවි...
          කම්මෙලි...
          සති දෙකකින් බොලාලා දෙන්නව දැක්කෙ නැ...
          හෙට පාඩම් කරන් වරෙන්...
          නැත්තම් අර පිඩි නිම් වර්සන් අපිට ගහලා පන්නයි...
          කසුනා ඒක්ක බලද්දි අර හයිබියට අලුතෙන් ආව පොර හොදා...