spring_mate Aug 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මගේ පළවෙනි bl nonfic එක ගෙනාවා!!! _වෛනාත්!_ ඒක කියවලා, හොඳයි කියලා හිතෙනවා නම් share කරලා ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න.. ආදරෙයි ❤️, මන් Mate! View 0 more replies
abcd_j_n Apr 09 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මාව ෆලෝ කළාට ගොඩාක් ස්තූතියි ☺️❤️ View 1 more reply spring_mate @abcd_j_n My pleasure ❤️ Apr 09 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
spring_mate Jan 07 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal My Only One update එකක් එනකන් බලන් ඉන්න බබාලගෙන් මන් සමාව ඉල්ලනවා.. :( Human Louvre #MOO wattpad පොත අයින් කරලා යම්කිසි හේතුවක් මත, @HMNLVR පොතට එකතු කරන අමතර විස්තර එහෙම ගන්න විදිහක් නෑ මොකද ඒ කොටස් තියෙන්නේ wattpad විතරයි.. මන් දැනට කොටස් කීපයක් X වලින් අරන් (Twitter) translate කරලා තියෙන්නේ.. ඒක විතරක් දාන්න හිතට මදි අර අමතර කොටස් නැති හින්දා.. තව ටිකක් බලලා @HMNLVR wattpad පොත ආයේ publish කරන්නේ නැත්නම් මන් අර කොටස් නැතුව හරි කමක් නෑ කියලා දානවා, පස්සේ දවසක හරි අමතර කොටස් එකතු කරන්න පුළුවන් වෙයිනේ.. චුට්ටක් ඉවසමු හොඳේ මන් එනවාවාවාවාහ්... ආදරෙයි ❤️, මන් Mate! View 3 more replies spring_mate @strwberyiie ඒ වගේ දෙයක් තමයි සුදූ.. wattpad එක ඒ පොත දෙවෙනි පාරට අයින් කරලා (policies වලට එහා යනවා කියලා මන් හිතන්නේ), ඉතින් එයා ඒක ආයේ දෙයි කියලා විශ්වාසයකුත් නෑ මොකද එයාට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා announcement එකක් දාලා තිබ්බා.. අපි බලමුකෝ, ඇරත් කතාව මන් දෙනවා පුළුවන් ඉක්මණින් ❤️ Jan 27 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal spring_mate @rsshau ඉක්මණින් දෙන්නම් සුදූ ❤️ Jan 07 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal rsshau @spring_mate ehmat ekkd.. Kmk na baln innwa katw denkm.. Aadleiiiiiii ❤️❤️❤️❤️❤️ Jan 07 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
just__ezzaa_ Oct 21, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @spring_mate hriyooo ♥️♥️♥️❤️❤️❤️❤️ View 0 more replies
just__ezzaa_ Oct 19, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @spring_mate හරි....❤️❤️ View 0 more replies
just__ezzaa_ Oct 18, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal My only one Update denne nadda eiiii....❤️>.< View 2 more replies spring_mate @RuVeEsHa__65 දුන්නා බබී.. ❤️ Oct 20, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal spring_mate @RuVeEsHa__65 අනේ බලන් ඉන්න වෙනවාට සොරි වස්තු.. හෙට දවස ඇතුළත එකක් දෙන්නම් මන් ❤️ Oct 18, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
spring_mate Sep 27, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මගේ පළවෙනි recommendation එක ගෙනාවා ඕන්.. Hazy (@Hazy_Izel) ගේ cover shop එකහ්, එයාගේ covers මාරම ලස්සනයි හොඳේ.. https://www.wattpad.com/story/368932369-miku%27s-cover-shop-on-going මගේ කතා දෙකේ covers දෙකත් එයාට කියලා හදාගත්ත මන්.. (විරිත්තන් ඉන්න බල්ලගේ sticker එකහ්) ඔයාලත් try කරලා බලන්න ඒනම්, මන් ගියෝ.. Mate ❤️ View 2 more replies spring_mate @Hazy_Izel My pleasure! Sep 27, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hazy_Izel @spring_mate awwwww thnk you so much dear! Sep 27, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
spring_mate Sep 27, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 'වෛනාත්' එක දෙන්න ටික දවසක් යයි පැටව්නේ හොඳද, ඒත් මන් පුළුවන් ඉක්මණින් ඒක දෙන්න බලනවා.. ඉතින් අළුත් වීණා තතකින් හමුවෙනකන් මන් වෛනාත් එකෙන් තාවකාලිකව සමුගන්නවා.. 'My Only One' කියවන අයටත් ගොඩාක් ස්තූතියි.. මගේ comfort zone එක ඒ.. ඒ වගේම මන් කියන්න ආවේ Only One එකේ cover එක change කරා ඔන්න, ලස්සනයි නේහ් ❤️ ආදරෙයි, මන් Mate! View 0 more replies
NJKNKJKN Sep 15, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Liyamu liyamu dear View 1 more reply spring_mate @NJKNKJKN ❤️ Sep 15, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
spring_mate Sep 15, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මන් nonfic එකක් ලියන්න ඉන්නේ පැටව්.. මොකෝ කියන්නේ?? ඔයාලා කවදාවත් කියවලා නැති විදිහේ වෙනස්ම එකක්! අදහස් කියන්න ඔයාලාගේ.. මන් Mate ❤️ View 6 more replies spring_mate @min_kavee_01 ❤️ Sep 15, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal spring_mate @WiNtErGiRl__65 ❤️ Sep 15, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal spring_mate @AkkuBae ❤️ Sep 15, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal