shenlianqing

Haru update එකක් අද දෙන්නම් පුළුවන් උනොත් =))❤

shenlianqing

https://www.wattpad.com/story/368778921?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=shenlianqing
          
          
          
          ඒ හිනාව ඒ ඇස් ඒ කටහඩ ඒ පුන්චි අත් මාව තප්පර ගානකින් වශී කරගත්තා. ඒක අසම්මත ආදරයක් වෙන්න ඇති. ඒත් ඒ හැගීම හරිම ලස්සන එකක්. මම හිතන්නෙ මට එයා ගැන ආදරයක් ඇති උනා. අනේ එයා ආයි හම්බෙනවා නන්.
          
          
          අහඹුවෙන් හමුවුණු... 
          නුබේ ඇස් අතර අතරමං වුණු...
          මා ද කවියෙකි...
          ඔබව කවියක් කල...
          
          ROAD 122
          
          ❤=))❤

shenlianqing

https://www.wattpad.com/1395556488?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=shenlianqing
          
          
          අලුත් චැප්ටර් එකක් ගෙනාවා හෙන කාලෙකින්... මේ පරන update එකක් නෙමේ. අලුත් update එකක්... කියවන්න ලමයි...❤❤❤❤❤❤❤❤❤:-)