Hi guys,
ශැඩීට ලෙක්චර්ස් පටන් ගත්තනේ . දැන් ඉතින් ටිකක් විතර බිසී. ඒත් ඉතින් කතාව නොදී ඉන්නෙ නෑ. මං මේ දැනුත් ලියන ගමන් හිටියේ.
මං ආයෙත් එන්නෙ සෙනසුරාදා හෝ ඉරිදා. ලෙක්චර්ස් තිබ්බට මං රෑට රෑට පුලු පුලුවන් විදිහට ලියනවා.
ඒක නෙවෙයි , මට ඔයාලට කියන්න රහසක් තියෙනවා. ඒක මගෙ හිතට වද දෙන ලොකු රහසක්. මං කවුද කියන එක ගැන. ඉතින් මාව ඔයාලා කවදාවත්ම දැකලා නෑනේ. ඔයාලා දකින්නෙ මං ලියන දේවල් විතරයි.
ඉතින් මං ඒ රහස කිව්වට පස්සෙ ඔයාලට මාව එපා වෙන්නත් පුලුවන්. මං දන්නෙ නෑ ඊට පස්සෙත් ඔයාල මාත් එක්ක ඉඳීවිද කියලා. කමක් නෑ ඔයාලා මාව reject කළත් මට ඔයාලත් එක්ක ලස්සන මතක ගොඩක් මේ අවුරුද්දකට වැඩි කාලෙ පුරාවටම තියෙනවා.
ඉතින් දවසක මං ඒ රහස කියන්නම් , හරියටම මං කවුද කියලා..
ගිහින් එන්නම්, බායි