sehasnara

මගේ සහේල era එක නැත්තටම ඉවරයි. Self Respect එකක් නැතුව පස්සෙන් යන එකේ සීමාවක් තියෙන්නත් එපැයි. 
          	
          	මම මෝඩ ඇති, මට රිසාල්ට් නැතුව ඇති, මගේ ඉස්කෝලේ පොඩි ඇති.. මොනවා හරි අරන් මම එයාලා වගේ අංගසම්පූර්ණ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති.
          	
          	ඒත් මම මට කැමතියි. මගේ ආතල් එක අරගෙන මගේ විදිහට වැඩ කරන් ඉන්න මට.. ඉඳලා හිටලා කඳුලක් දෙකක් ආවත්.. මෙහෙම ඉන්න එක හොඳයි.
          	
          	so yeah.. දුඹුරු ඇස් ඉවර වුණේ එයා මට කැමති නැති නිසා නෙවෙයි. මම එයාට ආදරේ කරනවට වඩා මට ආදරේ නිසා. මගේ "ආතල් එක" මට වටිනවා "එයාගේ ආතල් එක" වෙනවට වඩා.
          	
          	ස්තූතියි ඒ ලස්සන කාලේ මං ගාව හිටපු රීඩර්ස්ලට.
          	
          	ලස්සන මතක.. ලස්සන හැඟීම් ගොඩාායි! තැන්ක් යූ! මට කිසිම පසුතැවීමක් නෑ එයාට කැමති වුණ එක ගැන. තව ඉස්සරහට පසුතැවෙන්න ඕන නැති නිසා මම මේක දැන් නතර කරන්නම්!
          	
          	(ඩේලියා දිගටම පොතක් විදිහට තියෙයි. ඒක ගැන බය වෙන්න එපා!) 
          	
          	~ Seha ~

Nyx_lucy_13

 He don't deserve you... එයාට අවධානය දුන්නා ඇති.. දැන් ඔයා ඔයාට අවධානය දෙන්න... ඔයා ඔයාව හොයාගන්න.. මං දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන්. You know who i see in you? I see a strong, confident, beautiful young lady...  අද ඉඳන් ඔයාගෙ හීන පස්සෙ දුවන්න ළමයෝ... 
Reply

ChenuliSathkumara

If u are able to do that u re literally successful ♥️ Anyway though we can't imagine what kind of a younger "සහේළ " is, "ඩේළියා " & "නොමළ ඇහැළ " have totally penetrated my heart ♥️
Reply

Ti_ra_ya

@sehasnara oyage jiwitheta aluth athdakimak karaganna . ema kalekuth thibbane kiyala sathutu wenna

MISSION 99 පාඨකයන්ට ඔන්න අද දවසට දෙවනි අප්ඩේට් එක! කමෙන්ට් නොදැම්මොත් මම සීයොන්ගේ ආත්මේ වෙලා පස්සෙන් එනවා!
          
          https://www.wattpad.com/story/348559329

LolaYumi

@sehasnara සීයොන්ගෙ ආත්මෙ පස්සෙන් එනවා නම් කියවන්නෙම නෑ
Reply

_D_SEN_

@sehasnara ඔහ් තව එකාආක් ! 
Reply

sehasnara

mission 99 අප්ඩේට් කළා. කමෙන්ට් එකක් හෙම දාන්න.
          
          +  imagines, scenarios වගේ පොතක් දැම්මොත් කියවනවද? smut/fluff  -  bxb gxg and gxb හැම එකක්ම තියෙන. request කරන්නත් පුළුවන්. 
          
          මං දන්නවා ෆලෝවර්ස්ලා හිටියට මට මහ ගොඩක් රීඩර්ස්ලා නෑ. ඒත් මම ලියන එකටයි, මගේ පොත් කිවයන ටික දෙනාටයි ගොඩාක් ආදරෙයි. ඒක නිසා ඔයාලා කැමති නම් කියන්න!
          
          https://www.wattpad.com/story/348559329

starry_lanoche

@sehasnara ayiyooo emd...kmn na itim 
Reply

sehasnara

@starry_lanoche gl eka case appah. Ekai denne natte
Reply

sehasnara

"ප්‍රකාශිත ප්‍රේම වෘතාන්ත ආදරේ පහස විඳිමින් සිටිද්දී, ලෝකයා හමුවේ අප්‍රකාශිත නමුත් ඔවුන්ට ප්‍රකාශිත ප්‍රේමයන් ආදරණීය නැද්ද? 
          මෙය අහස පොළොව මෙන් සිප නොගත්තත්, දවසාවසානයේ ක්ෂිතිජය මතින් සැමදා ඔවුනොවුන් දෙස බලා සිට සැනසීම හා සමානයි. "
          
          [copied comment from "The Lady Paris" 
          පැරිස් ආර්යා කෙටි කතාවේ අදහස් දැක්වීමකින් උපුටා ගත්තකි.]
          
          - කාලෙකට පස්සේ දැනුණු කමෙන්ට් එකක්. මගේ මොළේ සමනල් ගැටේ වැටුණා මුලින් කල්පනා කරද්දි.. ඒත් බලන් යද්දි... -
          
          සෙහා.

KMJlovesKookliet

@sehasnara wah, it is really beautiful ❤️
Reply

YuWuhee872

@sehasnara wow ඇත්තටම ඒක මාර ලස්සනයි ❤️
Reply

Celeste_Lilou

හෙලොව්...
          මම මේ මන් කියවපු පලවෙනි bl එකෙ ඕතර්ව හොයාගෙන ආවා..!!
          
          කදුළැලි තමා මුල්ම එකහ්!!
          ඒ මදිවට ඒ ඔයා....
          
          -❤️

Celeste_Lilou

@Celeste_Lilou ❤️...
            You are special!
Reply

sehasnara

@Celeste_Lilou ස්තූතියි අනේ.. <¡3 ආදරේ හිතෙනවා මේවා දැක්කහම.. i feel special !
Reply

sehasnara

මිශන් 99 readersලා දෙතුන් දෙනයි ඉන්නේ. කතාව අයින් කළේ ඒක නිසා නෙවෙයි. ආයේ දානවා මැයි විසි ගණන් වල මුල වෙද්දි.
          
          අයින් කළ හේතුව තමයි මම කාලෙකින් තමීර සර්ගේ ක්ලාස් ගියේ නෑ ෆිසිකල්. එහෙම ගියාම තමා මම ඔය කෙමෙස්ට්‍රි  ෆිසික්ස් කෑලි බෑලි අහගන්නේ. දැන් මගේ හිතේ තියෙන ඩවුට්ස් අයින් කරගන්න නම් ක්ලාස් යනකන් මට ඉවසන්න වෙනවා. එක දිගට මට සෙනසුරාදා ෆිසික්ස් පේපර් එක ලියන්න වෙලා කෙමෙස්ට්‍රි ක්ලාස් යන්න බැරිවුණා. සෝ සෝ ඒක හරියනවා මේ මාසේ මැද වෙද්දි. ඉවසාන ඉන්න! 
          
          සමාවෙන්න.

WenXianyu

@sehasnara aa aa hri ehenm අපි බලන් ඉන්නො හොදෙ ❤️❤️❤️
Reply

LolaYumi

එදා තිබ්බා අද ආවා කමෙන්ට් කරන්න. නෑ කතාව. ආයෙ දාපියව්ව්ව්... *කෑ ගහන පූස් තඩියා

LolaYumi

@sehasnara ඕකේ... ආයෙ දානවා නම් කමක් නෑ... Take ur time
Reply

sehasnara

@LolaYumi  මැයි මැද වෙද්දි දාන්නම්. කාලෙකින් ක්ලාස් නොගිය නිසා ඊළඟ චැපි ටික ලියන්න තොරතුරු ගන්න තමීර සර් හම්බුණේ නෑ. corry
Reply