La_li_Anaa

ඇයි කොල්ලොන්ට මල් වලට ආස වෙන්න බැරි ? . එවනම් පිස්සු කතා . මල් පිපෙන්නෙ ජාති භේදයක් නැතුවනම් , ඇයි මල් ගන්න විතරක් ජාති භේද .  මල් හැමොටම අයිති ♥️
          
          
          අද කොටස මරු . ☺️

La_li_Anaa

Dairy part eke nathuwa aksharage pov marama gathiii ♥️. 

La_li_Anaa

@savemea ahhh kk i will waiting for you ☺️
Reply

savemea

ම්ම්ම්...☺️ටිකක් ඉවසන්නකෝ..මුල් කොටස් දහය නම් මටත් බෝරින්...එතනින් එහා ටික ඔයාම බලන්නකෝ..☺️ලස්සන කතාවක් දෙන්න බලන්නම්.
Reply

La_li_Anaa

@savemea ohh ♥️ asaweee baa ehenam . Mata nam eka maraa vidihata feel wenooo♥️ i like it & good job eii ♥️♥️
Reply