sakunwirajEddirimann

ඔන්න "ඔබ මගේ වෙලා"Novel එකත් වට්පෑඩ් එකේ  Complete කලා එහෙනම්..
          	
          	ළඟදීම වෑකන්දත් අරන් එන්නම්..
          	
          	එතකන් "ඔබ මගේ වෙලා" අවසානයත් කියවලා දැනෙන හැගීම අකුරු කරන් යන්න...
          	
          	මම - සකූ ✍️

Ruby_jane_2

@sakunwirajEddirimann  අනේ පුලුවන්නම් වෑකන්ද වලව්වත් දෙන්නකෝ හැමෝම ඒක ඉල්ලන නිසා කියවලා බලන්න ආසයි. වැඩ පාඩු නොකරගෙන පුලුවන්නම් විතරක් දෙන්න.
Reply

Sithmini0

සකු අයියේ ඔයා කොහෙ ඉන්නවද මොනවා කරනවද කියලා මන් දන්නෙ නැ එත් මට ආසයි එකම එක පාරක් ඔයත් එක්ක කතා කරන්න කොහොම උනත් කොහෙ හරි හොදින් ඇති ❤️මට කියන්න ඔනෙකම තිබ්බෙ නෙගෙටිවු ගැන මන් එක කියවලා ගොඩක් කල් එත් මට මේක කියන්න ඔනෙමයි කියලා හිතුනා මන් සතියකට සැරයක් අනිවාරේයින් අයෙ අයෙ ත් එක කොටසක් කියනවමයි මහිගෙයි ගිවන්තගෙයි ආදරෙට මන් එච්චරකට ඇබ්බැහි වෙලා නෙගෙටිවු කාටවත් හොයාගන්න බැරි විදිහට හංගන්න පුලුවන් උනා නම් කියල අර්තමාර්තකාමි අදහස් එන්න තරම් මන් එ කතාවට පිස්සුවෙන් වගෙ ආදරේයි ඔයා අයෙමත් එයි කියන බලපොරොත්තුව හිතෙ කොනක තියෙනවා ඉතින් කොහෙ හිටයත් සතුටින් ඉන්න ආදරේයි ❤️

harshana30

සකුන්, plz ඔයා ළඟ FB එකට දාපු හිරු තිමිර තියනවා නම්, මෙකට upload කරන්න..... කාලෙකට පස්සෙ ඒක කියවන්න ආස හිතුනා.