Ruvi_D

ඔයා ගො දවසකින් නේද...මේ ඔතරි කෙල්ලට ඔයාව මතක් වුනානෙ.. පරිස්සමින් ඉන්නවා නේද පැට්ටො...

rsshau1

@Ruvi_D ඔව් ඔතරි අනිවරෙන්... තැන්කූ.. ඔයත් පරිස්සමින් වැඩ කරගන්න... ආදරෙයි... ♥️♥️♥️
Reply

rsshau1

@Ruvi_D අනේ මාව මතක් උනාද oyata.. පහුගිය දවස් වල මන් ලොකු ප්‍රශ්නෙක හිටියේ ඒකයි එන්නත් බැරි උනේ.. කතාව කියවන්නවත් හිතට නිදහසක් තිබුන්නෑ...දැන් හරි.. දැන් හොදින් ඉන්නවා ඕතරි... දැන් ඉතින් රහස් කියවල ආතල් එකේ ඉන්නවා.. ❤️♥️.. 
Reply

dustyclouds1918

හායි අක්කි.. හොඳින් ඉන්නවා නේද? ❤️❤️

rsshau1

@dustyclouds1918 ♥️ mat adrei.. Oyat parissmt wda kargann.. ♥️
Reply

dustyclouds1918

@rsshau1 අනේ.. ඒක අහන්නත් සැනසීමයි අක්කියෝ.. පරිස්සමින් වැඩ ටික කරගෙන හෙමින් කතාව කියවන්නකෝ.. මොන ප්‍රශ්නේ තිබ්බත් ඔයාව හොඳට බලාගන්න අක්කියෝ.. ආදරෙයි මං ❤️❤️❤️
Reply

dustyclouds1918

හලෝ ඩියර්.. නෙත්තරු 22 වන තරුව ඊයේ දැම්මා.. හදිස්සියක් නැහැ.. ෆ්‍රී වෙලාවකට කියවන්න.. සතියට අප්ඩේට්ස් තුනක් දෙන නිසා මිස් වෙන්න පුළුවන්නේ.. ඒකයි කිව්වේ.. no hurry though ❤️

dustyclouds1918

@rsshau1 අනේ.. මාත් ආදරෙයි අක්කී ಥ⁠‿⁠ಥ❤️❤️
Reply

rsshau1

@dustyclouds1918 ආනෙඑඑ thanku nangiyoo... Dn kiywann yanne.. Adareiiii ♥️♥️♥️♥️♥️
Reply

dustyclouds1918

හායී නංගියා.. නෙත්තරු 17 වන තරුව දාලා තියෙන්නේ නංගියා.. ✨❤️

rsshau1

@dustyclouds1918  අයියෝ ඕක මොකද්ද අනේ.. මන් ඉතින් අපි දෙන්නගේ මෙව්වා එකට කිවේ.. 
Reply