අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමට ඔබේ සහය අවැසිම අවස්ථාවයි මේ...
ඔයාලා දන්නවනේ මේ වෙලෙ ඇති වෙලා තියෙන ආපදා තත්වය එක්ක විශේෂයෙන් අපේ ගොඩක් ALs ළමයි අසරණ වෙලා ඉන්නවා....
සමහර අයට තාම එක්සෑම් පටන් ගෙනවත් නෑ , සමහර අයගෙ එක්සෑම් යන අතරමග...සේරම අවුල් වෙලා තියෙන වෙලාවක අපිට පුලුවන් විදිහට මේ වැඩේ කරමු.. ඔයාලටත් පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න..
A/L , O/L ඉවරකරපු ඔයා ළග තියෙන පොත්පත් , නෝට්ස් , short notes මොනාමහරි Donate කරන්න කැමති ළමයි පහල තියෙන number එකට මැසේජ් එකක් දාන්න.
මේ වෙලාවෙ පටන්ගන්නවත් තැනක් හිතාගන්න බැරි අපේම කෙනෙක්ට ඔයා මහන්සියෙන් ලියපු අකුරක් වුණත් ප්‍රයෝජනවත් වේවි..
+94 78 728 7235