randulavasuki

Happy new year all ️️❤️❤️

KIM_SANG_MEE

කතාව රීඩින්ග් ලිස්ට් ඇඩ් කරාට තෑන්ක්ස්
          
          Hope u enjoy my books ❤(❁´◡`❁)

KIM_SANG_MEE

@randulavasuki hee hee Same to u ❤️‍
Reply

randulavasuki

@KIM_SANG_MEE  දම් පාට හාට් ගොඩාක්.......හිනා මූනක්......❤️❤️❤️
Reply

randulavasuki

https://www.wattpad.com/story/288746064?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=moonieartist00&wp_originator=9xFCd07UeTExEhGMw5xXqIHHk5oLZNIEZlrEC0kDTZ0T%2FoWA%2By%2Br8to%2BV1OEL1znScHSPPY3tD4KzmMG8m5377gN4OE5CcvgRrd1Av0qLrw5t%2FsZBnAz9TxJFGVY2dXv
          
          මං මේ පොත ඔයාලට කියවන්න කියල ආරාධනා කරනවා.... මේක ඒ තරම් ලස්සනට මේ පොත ලියන ඕතර් ලියනවා..... මේක fan fiction  එකක් නෙවෙයි ..... 
          
          මට පොත ගැන කියන්න වචන නෑ.... ඒ තරන් ලස්සනයි .... තාම පොතේ part 3 යි publish කරල තියෙන්නේ ..... 
          ඔයාලා තාම පොත කියවල නැත්තන් කියවල බලන්න ...... ඔයාලට පොත ගැන දැනෙන හැගීම කොමෙන්ටුවකින් විස්තර කරම් යන්න හොදේ......❤️❤️❤️
          
          ලව් යූ චෙරි බෝලස්....

moonieartist00

Happy 80 followers  යාලු  

randulavasuki

@moonieartist00   දුක්ඛිතයි....... හිනා වෙන ඉමෝජිය 
Reply

moonieartist00

හපොයි  සානුකම්පිතයි 
Reply

randulavasuki

@moonieartist00 ඉමෝජි පෙන්නන්නෑ කියල දැන දැනත් ගොනා වගේ ඇතිවෙන්න ඉමෝජි කොටපු මම්.........
            
            ඉස්මයිල් ඉන් පේන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්......
Reply