අද අප්‍රේල් 13…
පරණ අවුරුද්ද අපෙන් සෙමින් වෙන් වෙන මොහොතක්.
ගිය කාලේ
කැඩුණු සිහින,
හංගාගෙන හිටපු වේදනා,
කවුරුත් නොදන්න අරගල
ඒ හැම දෙයක්ම මේ දවසත් එක්කම ඉතිහාසයක් වෙනවා…
ඒත්…
නව අවුරුද්දක් කියන්නේ
ඔයාට ලැබෙන අලුත් chance එකක්.
Dreams කියන්නේ
කවුරු හිතන දෙයක් නෙවෙයි
ඔයා හදන දෙයක්.
ඔයාට පුළුවන්
ඔයාගේ story එක rewrite කරන්න…
ඔයා හිතපු version එක වෙන්න…
අනිත් අය expect කරන කෙනා නෙවෙයි,
ඔයාට හිමි කෙනා වෙන්න.
ඔයා weak නෙවෙයි
ඔයා survive කරපු හැම දවසක්ම
ඔයාගේ strength එක.
ඉතින් අදින් පස්සේ…
Fear එකට නෙවෙයි,
Dreams වලට ජීවත් වෙන්න.
අවුරුද්ද අලුත් වෙනවා…
ඒත් change වෙන්න ඕනේ
ඔයාගේ mindset එක.
ඔයාට හිමි success එක
මේ අවුරුද්දේ ලැබෙන්න කියලා
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… ✨
සිරි සරු සුභ අලුත් අවුරුද්දක් වේවා