අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න 🫀
ලියාලමි ගැඹුරු තැන් ආදරෙයි උතුරන්න ✍🏻❤️
හමා එන සුළගකින් මගේ නම විමසන්න ❤️✨
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න..................🫶🏻✨


මං පුදුම තරම් ආදරේ කරන මාව නිවන අවුලන මට වචන ගලපන්න හරි අමාරු හරි ආදරණීය බැදීමක්................... 🥺✨

Taekook Forever 🐯🐰💚💜
Yoonmin 😺🐣
Namjin 🐨🐹
Hosoek × sprite 🦄🍾
Yizhan 💚❤️
  • JoinedFebruary 12, 2023



18 Reading Lists