overdose_pano

Hey guys,
          	
          	අපිට ටික දවසක් යනකන් oveЯDose  Season 02 දෙන්න බැරිවෙයි. කතාව අනිවාර්යයෙන්ම අවසන් වෙනකන් දෙනවා. මේක ටික දවසක ප්‍රමාදයක් විතරයි. හැකි ඉක්මණින් ආපහු දෙන්නම්. 
          	සමාවෙන්න ප්‍රමාදයට. 
          	
          	✍ සකුනි හතරසිංහ & ශාමින්දි විජේසිංහ 

overdose_pano

Hey guys,
          
          අපිට ටික දවසක් යනකන් oveЯDose  Season 02 දෙන්න බැරිවෙයි. කතාව අනිවාර්යයෙන්ම අවසන් වෙනකන් දෙනවා. මේක ටික දවසක ප්‍රමාදයක් විතරයි. හැකි ඉක්මණින් ආපහු දෙන්නම්. 
          සමාවෙන්න ප්‍රමාදයට. 
          
          ✍ සකුනි හතරසිංහ & ශාමින්දි විජේසිංහ 

overdose_pano

Dear oveЯDose  Readers,
          
          සමාවෙන්න කතාව සතියක් පුරාවට දෙන්න බැරිවුණ එකට. මේ දවස්වල ටිකක් කාර්යබහුල නිසා කතාවේ edit කිරීම් ඇණහිටලා තියෙන්නේ. ඒ නිසා කතාව ආයේ දෙන්න වෙන්නේ 2024, අලුත් අවුරුද්දේ. ඒ කියන්නේ ජනවාරි 03 වැනිදා හෝ 06 වැනිදා ඉඳලා ආයෙම කතාව සුපුරුදු විදියට දෙනවා. ඔයාලගේ රසවින්දනයට බාධා කිරීම ගැන නැවතත් සමාව ඉල්ලනවා. 
          ස්තූතියි ❤️
          
          ✍ සකුනි හතරසිංහ & ශාමින්දි විජේසිංහ